හිතුවක්කාරකම් තිස් දෙකායි 🔥

443 61 119
                                    

🎃" මොනවද දරුවො මේවෑ තේරුම් ? දැ.. දැන්.. ටික දවසකට කලින් මැරුන මනුස්සය..  ෂික්. මොනවද පුතා මේ වැඩ ? "

ඔන්න ඔන්න ඉතින් රාහු අංකල් පයර් වෙලානෙ.

🐇 " ඇයි ද කලබල
අහක බල බල....//
ඇයි අංකල්ට සතුටු නැද්ද මාව පණපිටින් දකිද්දි ? "

🎃" ඇ.. ඇයි සතුටු නැත්තෙ. පුතා දන්නෙ නෑ මට තමා ලොකුම සතුට දැනෙන්නෙ. පුතාව දකිද්දි.... පුතා විශ්වාස කරන එකක් නෑ ප්."

බොම්රු කියන්න එපා මිත්‍රයා..

🐇 " මට විශ්වාසයි අංකල්"

🎃" හහ් ?"

හහ් නෙවෙයි හුහ් 😒

🐇 "විශ්වාසයි කියලා කිව්වෙ බාප්පේ!"

හික්.. ඒක තම්... හෑ. මොකා කියලද කීවෙ ? සුජු මැණිකෙ උබට පිස්ම්සුද 🙂🤧

🎃" ප්.. පුතේ ?"

🐇 " පුතා නෙවෙයි බාප්පෙ. මං ඔයාගෙ චූටියානේ. ඇයි දැන් එහෙම කතා කරන්නෙ නැත්තෙ ? බාප්පේ ප්ලීස් ?"

පීස් කවුරුහරි බලන්න මගෙ කොලුවට උණද කියලා  🙂

🎃 " මො.. මොන බාප්පෙක්ද ? චූටී? මොන චූටියක්ද ? පිස්සුද ?"

ඒක තමා. පිස්සුද පිස්සුද සුදු මැණික ... ඒත් තමුසෙ එන්න එපා පිස්සු කියලා කියන්න අංකල් ඈ ... වයසට ගරු කරන එක වෙනම කතාවක්. කියවන් ආවොත් හොම්බ ගලෝලා අතට දෙන්නෙ ...
ආව මෙතන මගෙ එකාට පිස්සු කියන්න...

🧓 " සුදු පුතා"

🐇 " අත්තම්මා ප්ලීස් "

👨 " පුතා"

🐇 " අප්පච්චි අනේ "

👨 " ඔයාගෙ කැමැත්තක් "

සීරියස්ලි ? නෛයිස්ස්


🦁 " නවත්තපියව් . නවත්තපියව්... යකෝ මේ මොකුත් ස්ක්‍රිප්ට් එකේ තිබ්බෙ නැති සීන් නෙ. මං දැන් ප්‍රේක්ෂකාගාරෙද ? එකෙක් හරි කියාපියව් මොකක්ද මේ නටන කොහොඹ කලේ ඩාන්ස් එක ? හාහ් ? ඈම් අයි ජෝක් ටුයූ මයි ඩියර් වයිෆී ? යෝ නැන්දම්මෙ ? මාමණ්ඩි ?  "

හරි හරි හරී....දැන් සන්සුන් වෙන්න යුගී. මුන් ඔක්කොම පිස්සු පූසො ටිකක්... ඔයා විතරයි මොලේ තියෙන එකම මනුස්සයා... කාම් ඩවුන් බෝයි කාම් ඩවුන්න්..

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now