හිතුවක්කාරකම් හයායී 🔥

809 103 131
                                    

හැබැයි වැඩි වෙලා මට මනෝලෝක වල ඉන්න හම්බවුනේ නෑ මිත්‍රවරුනි.මොකද කීවොත් මාව වොෂ්රූම් එකට ඇදන් ආපු මිනිහා දිහා බලන්නත් එපැයි.

මුලින්ම කණ්ණාඩියෙන් මූණ දිහා බලන් අනිමිසේ වඩපු ගෝනිබිල්ලා සින්ක් එක උඩින් මල් පෝච්චිය පරිස්සමින් ඇරන් තිබ්බා වගේම නහය උඩ මලත් පෝච්චිය උඩින්ම තිබ්බා.

ඔන්න මූණත් හෝදගෙන ඔලුවත් හෝදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න මූණත් හෝදගෙන ඔලුවත් හෝදගත්තා.ඊට පස්සේ...

ඒයි ඒයි මිනිහෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒයි ඒයි මිනිහෝ.😮🙂මොකක්ද ඔය කරන්නෙ.

සීයා තාත්තේහ්හ්හ්...😭🙀මෙන්න මූ ඔයාගෙ සුදු පුතාව නරක් කරනෝ...
අත්තම්මේ.පිරිත් නූලෙ ආරක්සාව දැන් තමා ඕනා.මේකෙ බල බිදිලදෝ...සිකුරු නීච වෙන්නයි යන්නෙ හොදටෝම.

ඇයි බොල ෂර්ට් එක ගලවන්නෙ.වයි ගොබිලූ වයී 🙀😭දැන් මට ෂුවර් මගෙ හාට් එක පිස්සු නටන හැටි මුලු ලෝකෙටම ඇහෙනව ඇති. දෙයියා හාර්ට් එක සයිලන්ට් වෙයන් මයෙ පුතේ . උබෙ සද්දෙ වැඩියි.

 උබෙ සද්දෙ වැඩියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now