THANK YOU 🤗❤🔥

323 26 106
                                    

🌄 2023.07.26

වට්පෑඩ් පාවිච්චි කරන්න අරන් මාස හත අටක පස්සෙ එක දවසක්. ඉතින් එදාත් වෙනද වගේම සාමාන්‍යයි අනේ.

හැබැයි ඒ වෙනකොට මට හිටියා අක්කෙක් , අම්මෙක් , යාලුවෙක් , නැන්දියෙක් , ගුරුවරයෙක් , මාර්ගෝපදේශකයෙක් ; මේ හැම character  එකකටම සාධාරණයක් ඉටු කරන්න පුලුවන් තරමට මට සමීප උනු කෙනෙක් .
ChenQing44 මගෙ අක්කා 🥺❤

එදා තමා පළවෙනි දවස මං කතාවක් ලියන්න ඕනි කියන අදහස අක්කට කීව. ඉතින් එදා අක්කා තමා මං ලැජ්ජා වෙද්දි , පස්ස ගහද්දි මට ලියන්න ලියන්න කියලා උනන්දු කෙරෙව්වේ.
👉🏻👈🏻🥺 

කරන්න ඕනි මොනවද ,එපා මොනවද හැමදේම ගැන මුලින්ම තේරුම් කරලා දුන්නේ අක්කා තමා. අක්කා කිසිම පැකිලීමකින් තොරව මට උදව් කරා.
ජාති ජාතිත් අක්කට හුගක් පිං අක්කේ ❤
මගෙ හිතේ තිබ්බ ආසාවකට පණ දෙන්න අත දුන්නේ ඔයා ❤

🌄 2023.07....

ඇත්තටම දිනේ මතක නෑ අනේහ්...

Wang_Vinu මට උදව් කරපු අනික් අක්කා.
එයා මට ඔයිට වඩා ලුකූ උදව්වකුත් කලා 👉🏻👈🏻🙈😻👻

සහෝදරියක් වගේ ලගින් ඉදන් අක්කා උපදෙස් දුන්න එක මට මහමෙරක් ❤

ගොඩාරියක් තැන්ක්‍යු අක්කේ ❤😻

🌄 අපට දින තිබුන් නෑ මයෙ රෝමියෝඕඕඕ 🥂🍷

සුජු අක්කේහ්හ්හ්...
Hiajeonkim හිකිස්... සීතල වතුර වීදුරුවකින් ආරම්භ වුනු අපේ බටර් කතාව .......❤

ම්හුක්👉🏻👈🏻🥺

රෝමීඊඊඊඊ❤🔥

අනේ මෙයත් මට සපෝට් කරාහ්හ්හ්... මයෙ අක්කේ ගොඩාක් පිං ඔයාටත් ❤❤❤❤❤

Okey okey. ටේක් අ ඩීප්ප්ප්ප්ප්    හුම්මක් 😮‍💨

ඒ තමා මට මූලාරම්භයක් අරන් දුන්නු අය.

එතනින් එහාට හුගක් අය අත දුන්නා  🤗❤
ඒ අතරින් ,

🌄..........

llilykook2006මගෙ සූටි නම්ගී😍🥰....
තැන්ක්‍යු මැණික ඔයාගෙ උදව් වලට...

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin