හිතුවක්කාරකම් එකොළහායී 🔥

635 81 78
                                    
ඉතින් නුවර වීදී අස්සෙ රවුම් ගහල රවුම් ගහල  ගෙදර යන්න උනේ රෑ දෙගොඩ හරියෙ වෙද්දි පයින්ම බලු හති දාන් උඩ පැන පැන  කට්ටියටම ඉස්සරහින් ගිය මාව පිළිගත්තෙ වෙන කවුරුත් නෙවෙයි අපෙ අක්කගෙ සුදු මහත්තයලා ටික.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බලන්න ලස්සනයි කැරි පැටවු ටිකගෙ මූණු වල ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බලන්න ලස්සනයි කැරි පැටවු ටිකගෙ මූණු වල ලස්සන. පජාතයෝ ටික විරෝපට්ටං ගහන් ඉන්න හැටි මූණත් තහඩු ටික . මගෙ කඩචෝරු ටිකටත් විදලා මටම විරිත්තන හැටි . කවුරුත් ලග පාත පේන්න නැති හින්දා පට ගාලා පූසෝ හතරටම ටොකු හතරක් ඇනපු මම උන්ගෙ ඥැරෝව්ව්ව් , හොරඥෑව්ව්ව් ගාන සද්ද පූජාව අහන්න ඉන්නෙ නැතුව උඩ පැන පැන සාලෙට ගියෙ දොරකොඩින් අක්කගෙ ටින් බෙලෙක්ක වොයිස් එකෙන් සුදු මහත්තයාලට රිද්දපු එකාගෙ සූටි ඇගිල්ලම කොහෙ හරි වැදියන් කියලා සාප කරනවා ඇහෙද්දිමයි... අනේ ඕකිගෙ සාප.
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදයි යෑ මහත්තයෝ ...
අපි යක්කුන්ටත් කුක්කු පෙව්වෙ කොක්කු පෙන්නලා. හුම් . එහෙම කෙනෙක් මම.
(👹🍼🦩👀🙂🌚 )

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now