හිතුවක්කාරකම් හතළිස් පහායී 🔥

392 41 309
                                    

පෝන් එකෙන් පැය ගාණක් මල් කැඩුවට පස්සෙත් මං ඉන්නෙ සිස්සත්තෙ පේල් උනු පහ වසරෙ සුදාම්මියෙක් වගේ. කවුද යකෝ මේ නැකැත් බලපු එකා. එක්කෝ ඌත් හරියට බැලුවයි කියමුකො. කවුද ඩෝ පැය තුනකට කලින් මාව ලෑස්ති කරවලා බොරු බලාපොරොත්තු දීපු පගයා. දැන් සුදු මහත්තයා එක්කම පැයක් විතර මල් කැඩුව. ඒ උනාට ඉතින් තාම අපට යන්න වෙලාව ආවෙ නෑ කියලා සැරින් සැරේට කාමරේට රිංගන අක්කා කියලා ගියා.

ඇත්තම කිව්වොත් අනික් අයත් කාමරේ ඉස්සරහට ආවා.ඒත් අක්කට හැර අනික් අයට ඇතුළට එන්න මං ඉඩ දුන්නෙ නෑ . හනෙව් මට සමාජෙට මූණ දෙන්ඩ බෑ වගේ අප්පා. කිචියි කිචියි වගේ...

මගේ සුන්දරත්වයට මුන්ගෙ ඇස් අන්ධ වෙලා වකුගඩ්ඩෙ හිල් හැදිලා හදවතේ මල් පිපුණොත් මොන දෙයියන්ට කියන්නද...

හරි හරි දැන් එලියට ගියාම කියමුකො... ඒත් අනේ ඔතන එලියෙ අනිවාර්යයෙන්ම රුකා පුතා ඉන්නවානෙ....
යකූ ඕකාගෙ ඇස් වහ හරීයටටටට.

ඕකාගෙ කුපාඩි ඇස් යන්නෙම උට නැති මට ඇති මං බොහෝම අමාරුවෙn ගානට මේන්ටේන් කරන් ආව මයෙ පීච් පස්සට🍑. මං දන්නෙ නැතුවෑ සතාගෙ හැටි. ඕකා මයෙ වට්ටක්කා පලුව දිහා බලලා හූල්ලන්න ගත්තොත් එහෙම නම් සදා සොත්ති .. 🫠🙂අනිවාර්යයෙන්ම රොන් උරලා වේලිලා ගිය ලබ්බ වගේ වෙනවා පස්ස.🍐 එතකොට දෙයියනේ මයෙ මහත්තයා මොකටදැයි රෑට රෑට තඩිබාන්නේ ? තඩි බාන්න එකක් නැති උනාම ඇලුමිනියන් හැලියක් හරි දෙමුකො. ඒත් ඒක අමානෝ ෂීට් එකක් වගේ තලලා ඉවර උනාම මූ මට නොතලා ඉන්න බෑ ජුඩු මැනික ගාගෙන වෙන පස්සවල් පස්සෙ යයිද ඩෝ ?😟 ඩෙයියනේ ඩෙයියනේ🙀 ....
එතකොට මයෙ බණ්ඩියේ ඉන්න දරු පණු පැටව් ටිකට කන්න දීලා මයෙ අම්මලාව බලාගන්නෙ කවුද සාන්ත... ආ බෑ බෑ . සාන්තට බෑනේ . සාන්ත අපේ වඳ පුංචි අම්මගෙ ලොකු පුතානෙ . ඌ මේ දවස් වල හිරේනෙ. එතකොට දැන් ඉතින් මට වෙන්නෙ තරුණ වයසෙන්ම ගෙදෙට්ට වැන්දඹු වෙන්න තමයි මිනිහා වටේටම ඇරලා එනකම්. වයි වයි මෙච්චර ප්‍රස්න.
දැන් සාන්තත් නැතුව නෙහාර එක්ක හරි බබලා ටිකව හැදුවා කියමුකො. ඒත් දවසක පොඩි පගයො ටික මගෙන් අහයිද කූඩුව ගං වතුරෙ ගිහින්ද තාත්තගෙ නම ඉරක් උනේ අම්මේ කියලා ?! යකෝ එතකොට මං කියන්න ඕනි නම ඉරක් නෙවෙයි ගෝනිබිල්ලෙක් කියලාdha ? . බෑ බෑ එතකොට පොඩි එකාලා බය වෙයිනොවැ. හනෙව් මගෙ හිංචි පිංචි හිච්චි පැටිව්ව බය කොරන්න බැරුවා . මයෙ හිත වාවන් නැතුවා..

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now