හිතුවක්කාරකම් තිස් හතායී 🔥

436 48 250
                                    

නෙතුන් pov :-

මාස්මෙලෝස් වගේ ආයෙම පාරක් මගෙ තොල් දෙක හපා කන්න පටන් ගත්ත මගෙ දුස්ට සැමියා හින්දා තොල් දැවිල්ල අල්ලද්දි හූස් පූස් ගගා මනසින් තමා මට අන්තිමට තොල් දෙකට පිඹගන්න උනේ ...

ඇයි ඉතින් මේ යෝදයා මගෙ අත් දෙක ඔලුව උඩින් තියලා හිරකරලා අල්ලගෙනනෙ .

ආ ආ.. වෙයිට් අ මිනිට්.. 😳

මූ මාව මාංචු දැම්මා සගෝර්ර්... 😑😶

මොන තුන් ලෝකෙන් මේවා මතු වෙනවද කියලා අදහසක් මට නැතත් අද නම් තරු පහේ හෝටලේකින් තරු පේන්නම කන්න වෙනවා කියලා මගෙ තුන් වෙනි ඇහැට යාන්තමට වගේ පෙනිලා තිබුනා...
ඔය යන්තමට යන්තමට වගේ තුන් වෙනි ඇහැට පේන ලබ්බවල් ටක්කෙටම හරියන එකනෙ කේස් එක අප්පා...

අපරාදෙ මට තව ටික වෙලාවක් මගෙ ගජබින්නාලංකාර වැනුම කරගෙන යන්න තිවුනෙ...

එහෙම උනා නම් මේ එලිවෙන පාන්දර එක පසුවී විනාඩි විස්සකින් වගේ කාමිනී අක්කාව හොයන් හැම;මයිනව ගෙන්නන්න යන්නෙ නෑනෙ ඇවිස්සුනු සැමියා... සැක්

තොල් දෙක විතරක් හප හපා උන්නු ගොබිලා මං ඇදන් ඉන්න සර්ට් එකට වැඩේ දුන්නෙ බොත්තම් පැටවු ටික බිම ඉහිරිලා යද්දි...
දැන් ඉතින් ඉහිරුනු කිරට අඩලා වැඩක් නෑ වගේ සුභ ගමන් ගිය බොත්තම් ටික ගැන නොහිතා තියෙන ඉතුරු බොත්තම් ටිකටත් ටටා බායි කියන්න බලන් උන්නා නම් මගෙ හිතට වැඩි සෝකයක් නොදැනේවී.
හනේ සඳමාලී බොත්තන් ටික.




Author pov :-

සාමාන්‍යයෙන් පිරිමියෙක්ට තබා නාරි ලාලිත්‍යයේ අග්‍රගන්‍ය ලදකටවත් නොලැබෙන තරමේ සුන්දරත්වයක් ඒ සුන්දර ප්‍රේමවන්තයා මෙතෙක් කල් තමාගෙන් සැඟවූවාට
ඔහුට නොරිස්සුමක් නොදැනුනාම නොවෙයි.

නෙතුන් ;
ඔහු , වචනයේ පදගත අර්ථයෙන්ම හුරුබුහුටියි. නමුදු ඔහුගේ ලාලිත්‍යයන් සිත් වසඟ කරවන, නෙත් උමතු කරනව , සිහි විකල් කරවන තරමේ අධිමාත්‍රික මත් බදුනක් සුළුයි. හිම මෙන් සුපිරිසිදු සම රෝස පෙත්තක සියුමැලි බවට අභියෝගයක් බව නොඅනුමානයි.
ඔහු සියුමැලියි ;සුදු නෙලුම් මලකටත් වඩා...
ඒ ඉඟ ලදකටත් වඩා සිහින් මෙන්ම ලාලිත්‍යයෙන් අනූනයි...
ලැම මත පූදින්නට පෙරුම් පුරන රෝස පොහොට්ටු දැනටම ලා රෝස පැහැයෙන් හැඩයි.........
යථාකාලයේ දැකීමම අහඹුවක් වන දෙවියන්ම කල් ගෙන මැවූ අපූරුම නිමැවුමක්..

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now