හිතුවක්කාරකම් තිස් පහායී 🔥

428 45 300
                                    

👩 " අනේර් කට වහන් ඉදපන් ලොක්කී...
ඇයි උබ මාව ආච්චි අම්මෙක් කරන්නෙ ඇගිල්ලෙන් ඇනගෙනයෑ... කට කියෙව්වට උබට ඉන්නවයෑ බෙහෙතකටවත් කොල්ලෙක්. කොයි වෙලෙත් පැචඩෝල් විකුනලා හරි චල්ලි ඕනි ගගා බෙහෙත් දෙන්න ඩිස්නැසරියට රිංගන එකමනෙ උබේ වැඩේ... "

යෝ අම්මේ. තද තද ඈ 🤙 ගැම්මක් තමා

මොනා උනත් ඔයා අපේකීට ඔහොම කියන එක අවුල් ඈ..
මොකද ඉතින් ඕකි තනිකඩ වෙලා ඉන්නේ යාලුවෙන්න අහපු හැම කොල්ලටම ඒකි ලෙස්බියන් කිය කියා පච හලපු හින්දනෙ...

අනේ මන්දා ඒ කාලෙ ඉදන්ම ඕකිට කොල්ලො පේන්න බැරි ලෙඩක් තියෙනව.
සමහරවිට ගෙදර ඉන්න පුත්‍රරත්න දෙක හින්දා වෙන්ටෑතී. නැත්තන් අල්ලපු ගෙදර උන් හින්දා වෙන්නත් පුලුවන් ...

🧚 " අම්මේහ්හ්හ්හ්හ් !"

ඕන් පයර් වෙලා. මෙතනින් මායි යුගීයි යනඑක දැන් නම් හොදයි වගේ. මොකද ගෙදර ඉන්න ගෑණු පරාන රණ්ඩු වෙනව කියන්නෙ කෙලවෙන්නෙම පිරිමි පරාණ ටිකට කියන එක . විනාඩි පහක් උපරිම ඕකුන් රණ්ඩු වෙයි.අන්තිමට ඔක්කොම කුණු බේරෙ වැවට වගේ අහක යන අපේ ඔලුවට තමා ඔය හෙන පාත් වෙන්නේ... හම්මෝ පූජිමා පුපුරන වෙලාවකට කන්දට බැහැගෙන ඉන්නව සැපයි මුන් එක්ක ඉන්නවට.
ඒ හින්දා මාත් ඉතින් යුගීගෙ අතට  තට්ටු දදා අතින් ඇදලා යන් කියලා සිග්නල් දුන්නත් ප්‍රතිචාරයක් නොමැති හින්දා මං බැලුවෙ මයෙ මිනිහා දිහා.
නෛයිස්ස් .
ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ චීත්තයක් හෝදන බැවින් කාර්යයබහුලයි... කරුණාකර නීංගල් අලෙත්ත ප්ලීස් අමතන්න පස්සේ..

ඔය ඉන්නෙ bbc වගේ කන කටේ දාගෙන ෆිල්ම් එකක් බලනවා වගේ ගෑණු දෙන්නගෙ කටවල් දෙක දිහා බලා බලා. හනේ යකෝ.. ගෑනුන්ගෙ ලිද ලග සංගමේ හොදා වෙලාවකට මගේ ලදට වඩා. හෙන ඕපයා මේකා.

👩 " මොකද උබ කෑ ගහන්නෙ . ඉන්නව නම් කියපන් ඉන්නව කියලා. අපි එපා කියන්නෙ නෑනෙ ගැළපෙන එකෙක් නම් . හුම්මේ හුම්මේ ගගා බොරුවට බෙරිහන් දෙන්න ඕනි නෑ එතකොට .. "

ඕන්න් ඕන්න්.. ඉස්සර පොම්ඩි කාලෙ මාව රැවැට්ටුවෙත් ඔහොමයි... අහු වෙන්න නම් එපා අක්කේ මොම්නා උනත් වුම්බර් මගේකී...
මටත් ගහන් නෑ ඇත්ත කියපන් කියලා ලගට ගෙන්නවගෙනම තමා තඩිබෑවේහ්.
රොම්බ බියුටිපුල් 👌

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now