හිතුවක්කාරකම් විසි හයායී 🔥

507 70 71
                                    

🦁" මොකී එක්කද අද හිටියෙ උබ .. ම්ම්ම් ? කවුද ඒකී ? කියපන් ඉතින් "

අපි දෙන්නම ඉන්නෙ එපාර්ට්මන්ට් එකේ පහලම තට්ටුවේ , කාර් පාර්ක් එක ලග...
මේකා කෑ ගහන්නෙ නම් හෙමින් නෙවෙයි.
කනත් බීරි උනාද මන්දා . අපතයා. 

යුගී ඉන්නෙ තරහෙන්. රතු වෙච්චි ඇස් කොන් වගේම මගෙ අතේ නහර ඇඹරෙන්නම මැණික් කටුවෙන් අල්ලන් ඉන්න විදියෙන් ඕනි කිරිසප්පයෙක්ට ඒක නොතේරෙනව නෙවෙයි .
එතකොට මම ; ම්ම්ම්. නායීස් පීලිං...
පීලිං ඕසම් විත් නිරිතදිග මෝසම්... එහෙමද හිතන් ඉන්නෙ. මොන පිස්සුද බන්.
යකෝ හුජ්ජ බරයී මූ අත මිරිකන් ඉන්න විදියට .😫 කරන්න දෙයක් නෑ පුතේ ඉදපන් ගට තියාන්න්... කමෝන් පොඩි හාමූ !

🐰" කෑගහගෙන එන්න එපා හරි ! උබ වගේම මාත් කොල්ලෙක්. උබ කරන හැම එකම මම අහන්නෙ නෑනෙ . උබත් ඒවා අහන් එන්න ඕනි නෑ ! ඒ මම අදුරන කෙනෙක්. අනික ඒකී මේකී ගාන් එන්න එපා. හරිද යුගී ...."

දාන මැසේජ් එක සැර වැඩිවෙයි කියලා අගට ඉමෝජියක් ඔබනවා වගේ මාත් මගෙ කෑගැහිල්ලෙ සාණ්ද්‍ර ගතිය වැඩිවෙයි කියලා තනුක කරන්න හිතාගෙනයි අගට ටිකක් හිමීට යුගී කියලා ඇඩ් කරේ. මොනා උනත් ස්වාමි පුරු සයා නෙ.

🦁" ආ එහෙමද . ඒකි කියන්න එපා කියන්නෙ මොකක්ද මම එහෙනම් කියන්න ඕනි... උත්තමාවි කියලද ? පැටවු ගහන් ඉන්නෙ වටේ ගිහින් වෙන්න ඇති .."

🐰"බලු කතා කියන්න එපා මිනිහො බල්ලෙක් උනා කියලා  !"

🦁"මොකක්ද තෝ කියන්නෙ ආ... "

🐰"චීත්තයක් නොවී ඉදපන් කියලා කියන්නෙ ! මිනිහ උනත් මල් පෑන්ටියක් වෙනව දකිද්දි අප්පිරියයි ඕයී "

🦁"උබට මම !"

චටාස්...

සකබුම්.... මූ ගැහුව නේද මගෙ කෘන්තක රදනක හෙල්ලෙන්න. එහෙනම් පුතේ ඉදා කාපන්...
උබට මම දෙන්නෙ කනේ වංගු කෙලින් වෙන්න.

🐰" ආ  එහෙමද උබ.... ම්ම්ම්...එහෙනම් කාපන් "

'චටාස්'

🦁" නෙතුන් "

🐰" ඇයි උබ මගෙ නම පාඩම් කරනවද ? අනේ පලයන් ඩෝ උබේ බොරු ගෑස් නැතුව "

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now