07

490 65 22
                                    

ආආව්....!!!

ජැක්සන් වැන්ග්!

ටේ ගේ ඔලුව හරහා ගියේ ටේගේ මේ අන්ඩවෙයාර් එකක්..ඒ කෑ ගහපු හැටියට නිකන් තඩි ගලකින් ගැහුවා වගේ තමා..ඒත් එහෙම නෙවි ඒ ටේගේ දුබුරු පාට වව්ලෙක්..

මන් තොට හැමදාම කියනවා නේද තොගේ වව්ලෝ ගේ පුරාම දාන්න එපා කියලා

දැන් දවස් තුනක විතර ඉදන්ම මෙ ගෙදර තත්වේ මෙහෙමයි.මොකද වැඩ වගේකට ආපු ජැක්සන් තාම ගියේ නැති නිසා තමයි සාමකාමීව වව්ල් බංගලාව වගේ තිබුන ගෙදර යුධ පිටියක් වගේ උනේ..

ඉතින් තෝ මොකෝ මගේ වව්ල්ලූ බලන්නේ

මන් කියුවා කියලා හිතා ගනින් @#$

කම්සාම්නිදා !!!!!
එකපාරට වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා දනහිස ලගට වෙනකන්ම ඔලුව පහත් කරලා ආචාර කලා..

වෙන මොකකටවත් නෙවෙයි..ටේගේ ආසම රයිස් කේක් ජැකී හදලා එයාගේ අත්ටම බැන බැනම ගෙනත් දීපූ නිසා..

__________________________________________________

සද රෑට රෑට පොල් වත්තට 
පොලු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන්
පොල් අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා
සසරේ පුරුදු නැති නිසා
පෙර ආත්මයේ පොල් හොරෙක් නිසා....යාහ්.....📢

🐨 : අනේ චිමී ප්ලීස් ඔය ටකරම නවත්ත ගන්නවද අයියෝ..

බලන් ඉන්න බැරිම තැන අතේ තිබුනු පොත පැත්තකට දාලා නම්ජුන් කෑගැහුවේ මේසයක් උඩ  හිටගෙන කෑගහන ජිමින් ට..
ජිමින්ටම හරියන්න කියන මේ බොරු බයිලවලට සප් එක දෙන්න බිම ඉදන් බිස්කට් ටින් එකට තඩි බාන කුකී  සිහියක් පතක් නැතුව ඒ කියපු සිංදුවට වසීකෘත වෙලා තමා හිටියේ ..

මාගේ රාජධානියට බලහත්කාරයෙන් පැමිනි මා ප්‍රිය මිත්‍රවරුනි

ඉතාමත් සන්සුන් හඩකින් නැගී ආව ඒ හඩ
එකපාරටම මහ රෑක ඝන කලුවර කනත්තක් වගේ නිශ්ශබ්ද උනා විතරයි..

ඒ මැදියම් අදුරු රාත්‍රියේ නරියෙක් හූ කියන්න වගේ කතා කරන්න ගත්තේ ඔයාලා හොදටම දන්න කෙනෙක්..

Guess who??
















Jhoooooooooooooooooope

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now