33 ලැට්🤡

315 55 8
                                    


කෝ නෑනේ ටේ!!..
.
.
.
.
.

නැත්තේ නෑ...හ්ම්ම්..ඔයා බ්ලොක් කරලා මාව..

අහ්හ් ඒ වොයිස් එක!!!
කුකී හිටියේ හුස්ම ගන්නත් අමතක වෙලා.. මෙච්චර වෙලා හුරතල් උනු ටේටේ නේද එකපාරටම ගැඹුරු හස්කි වොයිස් එහෙකට මාරු උනේ..

Perfect!

කුකී හිතනවත් එක්කම ටේ එයාව ඇදලා අරන් කුකීගේ පපුව උඩින් ඔලුව තියාගත්තා..
හොඳ වෙලාවට සෝෆා එක ලොකුයි මිත්‍රවරුනි.!

ම..ගේ... බනී.. බ..බා.... සො..ෆ්ට්..😻
ඒ හස්කි වොයිස් එක දැන්ටමත් කෙනෙක්ව දියකරලා ඉවරයි.. කුකීගේ පපුවෙන් හොඳට ඔලුව තියාගෙන ටේ කියද්දී කුකී හිටියේ චෙරි ගෙඩියක් වෙලා..

ඒයි නම්ජුන්..

කිරි අප්පට මුත්තා පැනපි කියුවලු.. දෙන්නගේ සද්දයක් නැත්තේ මුන් දෙන්න ආදරෙන් අන්ධ වෙලාද කියලා බලන්න ලීසා ආවා එයාගේ රූම් එකෙන් එළියට.. මොනා උනත් බනියා සූටි එකානේ..
ටේ වගේ නෙවිනේ..

ඒ ආපු තැපෑලෙන්ම හැරිලා එහෙම්ම ලීසා දිව්වේ පෝන් එක ගන්න.. ජැකියගේ පෝන් එක අරන් නම්ජුන්ගේ නම්බර් එකත් හොයාගත්තා.. අර පාටිය අස්සේ දෙන්නා නම්බර්ස් මාරු කරගන්නවා ඇහැ කොනෙන් දැකපු එක මතක් වෙලා..

ලීසා ටච් එකේනේ හිටියේ..

මන් ඔයාලගේ කියුට් බනී බබාව මෙහේ අද තියාගත්තට කමක් නැද්ද?
නම්ජුන් හෙලෝ කියන්නත් කලින්ම ලීසා රහසින් ඇහුවා.. කලබලේට කෝල් කරේ මෙහේ දෙන්නා සෙට් වෙයි කියලා හිතලා.. මොකද සෙට් උන්නැත්නම් ටේ බෝගමීටයි එයාටයි විතරක් නෙවි අර ඉස්පැක්ටර් ජැකියටවත් ලව් කරන්න දෙන්නෑ..

ඒතරම් ආදරණීය ප්‍රේමණීය රමණීය කුරුල්ලනේ කිම් ටේහියොන්ග්!!

🐨 : ඒ දෙන්නා සෙට් ද??

එහා පැත්තෙන් නම්ජුන් ඇහුවේ ටිකක් රහසින් වගේ උනාට එයාගේ වටපිටාවේන් සූස් ගාලා සද්ද ගොඩක් ඇහුන එකෙන් ලීසාගේ චූටි මොලේට එකක් තේරුනා..

ඒ මේ කුකියගේ මහලොකු හියුන්ලා සෙට් එකම නම්ජුන්ගේ පෝන් එක ළග කියලා..

ඒ වගේ.. පොටෝ එකක් එවන්නද???

සතුට වැඩි කමට ලීසා අහද්දි එහා පැත්තෙන් සද්දයක් නැති උනා....

නෑ!!!

කුනාටුවකට කලින් වගේ..

ඊලගට සේරම සද්දෙන් කෑගහන්න ගත්තේ එයා ෆෝන් එකත් කනෙන් මීටරයක් ඈතට කරද්දී..

🦄 : ඔහ් ගෝඩ්..!!

🐱 : මූ අපිට වඩා ෆාස්ට් නේ..

🐹 : එයාලා කිස් කරලද???

🦄 : කුකියා හනිමූන් ගිහින් ද??

🐥 : හියුන් ටොප් කවුද අහන්න!!!

🐹 : ජූන් පොටෝ එපා කියන්-

🐱🐥🦄 : නෑ නෑ ඕන ඕන.. එවන්න කියන්න..

🦄 :යොන්ගියා!! කුකියා කට කාලා යකෝ!!!!

Excuse me එහෙම දෙ-
ලීසා කිස් කරා කියලා කියුවේ කොයි වෙලාවෙද?..

🐥 : නූනා බඩු එවන්න.. අපේ ගෲප් එකට ඇඩ් කලා ඒකටම දාන්න!!!!

🐻🚽🍪Lat crush 🍪👪

හෑ..වට් අ සප්‍රයිස්.. කවුද මේ වගේ නම් දාලා ගෲප් හදන්නෙ..

ලීසා ඇස් දෙක ලොකු කරගෙන ආයේ එබුනා අර දෙන්නා ඉන්න පැත්තට.. සා වාව්.. පොටෝ දෙක තුනක් ක්ලික් කරගෙන අර සෙට් එක හදපු ගෲප් එකටම දැම්මා...

මොනවා උනත් ලීසා හරි හොඳ යාලුවෙක්.. ජැකියවයි බෝගමීවයිත් එයා ලැජ්ජ නැතුව ඇඩ් කලා..🤭

🐥 : hiiii😁😁

🐥 : නූනා මේකේ කුකියත් ඉන්නවා🙂

🌸 : අප්පටසිරි එහෙමද?

🦄 : අවුලක් නෑ ඒක.. ඌ හිටියත් මේකේ මැසේජ් බලන්නෑ..🤓

🐱 : typing...

🐹 : hi Lisa😊

🐨 : msg බැලුවත් ඌට ගානක් නෑ..🤡

🐱: typing...

🦄 : yongiyaa ඇති යකෝ ඕක දාපන්. එහා පැත්තේ ඉදන් බයිල කරනවා..😒

🐥 : එයා hi එකට පස්සේ දාන්න ඉමෝජියක් හොයනවා..😹🥴

🌸: boyz good night

🐨 : හපෝ දැන්ම යනවද?

🐹: typing...

🐱 : namjoon ඉවරයි. Rest In peace joon😂

🦄 : සාමයෙන් සැතපේවා😆🌸

🐥 : ගමක් හඬයි ජූනා නිදයි🤣
.
.
.
.
.
.
.
.
.
.

කිස් එකක් ද?

රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍

කෝමද ප්‍රෙන්ස් ගොඩක් පරක්කු උනා.. නන්ගි බබෙක් කතාව ඉල්ලුවා නේද.. අනේ මෙන්න ඔයාට.. ඔයා නිසාමයි ලියුවේ🤩💜️💜️💜️

බායි බනීබී🍲🌸

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now