13

359 60 26
                                    

මට කියපන් මොකාද මගේ ජංගිය අර බාම් ට ඇන්දුවේ කියලා..........!!!!!!!
.
.
.
.
.
.
.
හනා..
.
.
.
දුල්
.
.
.
සෙට්
.
.
.
හෝබියා යක්ශාවේශ වෙච්ච ගොන් තඩියා දිහා බලාගෙන ස්නැප් කලා..

හැමෝම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙලා බලාගෙන හිටියේ තව ටිකකින් මොකක් වෙයි ද කියලා හිතාගන්න බැරුව..

කන් දෙකෙන් දුම් පිටවෙන ජින්

අනිත් පැත්තේ සෝෆා එකේ මැරිලාවගේ ඉන්න යොන්ගියා..

ඊටපස්සේ ඉතින් මෙච්චර වෙලා තිබ්බ සතුටට උඩ පැන පැන ඉදපු කුකී සහ ගේම් ප්ලේ කර කර හිටපු ජිමින්...

එතකොට කෝ නම්ජුන්...
ආ එයා දැන්ම වෝම් අප්වෙනවා..
ඇගට ගුනයිනේ..

ඒත් එකපාරටම ජින්ගේ රතු කට්ට පැනලා අංශක 360ටම කැරකෙන්න ගත්තේ කුකී කියපුදේට...





චිමිනි මන් තව්සෙට කියුවා ඒක බාම් ට නෙවි ජින් අයියට තමා මැච් වෙන්නේ කියලා....

මන් මන්..මන් මොකක්ද මන් දන්නෙත් නෑ හියුන්...

ජිමින් ඇස් දෙක බෝල කරන් ජින් දිහා බලලා මාරාන්තික බැල්මක් කුකීට දැම්මේ අද උබ ඉවරෙටම ඉවරයි කියලා ඇස් දෙකෙන් පෙන්නන ගමන්....

ඒ එක්කම ලෝක විනාසේ වගේ සේරම දුවන්න ගත්තේ ජින් එයාගේ ලොකු පෑන් එකත් උස්සන් ගහන්න ආපු නිසා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැරිලා වගේ එ ඩිංගට නින්ද ගියපු යොන්ගියත් මේ අස්සේ පන එපා කියලා දුවන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැරිලා වගේ එ ඩිංගට නින්ද ගියපු යොන්ගියත් මේ අස්සේ පන එපා කියලා දුවන්න ගත්තා.. වැරැද්ද කරපු එකා කෙසේ වෙතත් බලන් ඉදපු එකාගේ ඉදන් ජින් අතාරින්නැනේ.. ඔක්කොටම සලකනවා...

මේ අතරෙ...









එහා ගෙදර ජුකී ආන්ටී එයාගේ හුරතල් යොන්ගි පුතාටයි එයාගේ යාලුවොන්ටයි දෙන්න කුකීස් හදපුවා අරන් ඇවිත්...



බුදූ ආජුම්ම්මා............

හෝබී කෑ ගහගෙන ගේ වටෙන් දිව්වේ ආන්ටි තාම ගේට් එක ලග බය වෙලා බලන් ඉන්දැද්දී...

ඒ එක්කම

නම්ජූන් දුවන් ආවේ හති දදා..
ආන්..ටී...ආ...න්ටී.. ස්තූ ..තී....
අ...පි...අපි.. එන්නම්... බෝම... හයියෝ......

මේ පුතේ....

ආන්ටි බලන් හිටියේ මුන්ට මොන යකෙක් වැහිලද කියලා..
ආන්ටි එක්ක කතා කරන්න නැවතුන ඩිංගට පස්සට වැදුනු පෑන් පාරට ජූන් වීසි උනේ ගේට් එකෙන් එලියට...

මරාන්තික ජින්..

ජින් ආයෙත් යොන්ගියා පස්සේ දුවනකොට ජන්කුක් එයාගේ බාම් වත් උස්සන් හොරෙන් හොරෙන් පැන්නේ එයාලගේ තාප්පෙන් එලියට..

යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!!
.
.
.
.
.
.
.
ආයෙත් හමුවෙමු..

යුගයේ ආදරණීයම වනකථාව....

කවුද මේ කෑගැහුවේ..

තාම අපේ කිම් ටේහියොන්ග් සෙට් උනේ නැති නිසා ඔයාලට පාලු වගේ නෑනේද🥲👍

කරන්න දෙයක් නෑ...එයා මගේ ඒකයි🤧

එයා මගේ ඒකයි🤧

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now