46 yoo🐳

313 37 14
                                    

ටයිට් ට්‍රවුසර් එකට ලෙදර් ජැකට් එකක් දාගනිපු කොල්ලෙක් එයාගේ ලැගේජ් එකත් අරන් එයාර්පෝට් එකෙන් එලියට ආවා..

කොන්ඩේ පැත්තක් තද දම්පාටක් ගනිද්දි ඒ කොල්ලට තිබුනේ අමුතු ලා කහ පාට ස්කින් එකක්..

ඕහ්හ්...!! අංකල් ජූන්... !!

හෙලෝ බඩී...  වෙල්කම් ටු කොරියා..!!

නම්ජුන් අර පොඩි කොල්ලව හරි ආදරෙන් වැළදගත්තා...නම්ජුන්ට ඕන උනේ ලස්සනට හිනා වෙන්න.. ඒ පොඩි කොල්ලව තව ටිකක් එයාට තුරුලු කරගන්න.. ඒත් ඒ කොල්ලා නම්ජුන්ගෙන් ඈත් වෙලා එයාගේ අලුත්ම බෙන්ස් එක ඇතුළට එබෙන්න ගත්තා...ම්ම්.. බ්‍රෑන්ඩ් නිව්.. එයා තමයි දැන් කොරියා වල ඉන්න හොඳම ප්‍රොෆෙසර්.. එයා හැමදාම ඉගෙන ගන්න එකනේ කලේ.. ඉතින් එයාට තාමත් ඉගෙන ගන්න දේවල් ගොඩක් ඉතුරු වෙලා තියෙද්දි කිම් නම්ජූන් එයාගේ පළවෙනි පියවර විදියට යුනි එකේ උගන්නන්න ලෑස්ති උනා.. ඉතින් දැන් එයා ප්‍රොෆෙසර් කිම් නම්ජූන්..

ජූන් අංකල්..

ග්‍රැනී ටූ බෝරින්ග්.. හරියට ඩඩා එක්ක ගේම්ස් ප්ලේ කරනවා වගේ.. ඊව්...

හාහ් හා..හ්..!!!

කොල්ලගේ කතාවට ජුන්ට කෙනෙක්ව මතක් වෙද්දි එයා හයියෙන් හිනා වෙන ගමන් වාහනේ ඩ්‍රයිව් කලා... එයාලගේ ලස්සන පවුල... යුනිවර්සිටි එකේදි හම්බුන එයාලා එකම පවුලක් උනා... ඒත් දැන් එයාලා එකට එකතු වෙන දවසක් හොයාගන්නත් බැරි තරම් වෙද්දි.. එයා ඒ අතීතේ සමහර දවස් ඇරෙන්න... අනිත් හැම දවසක්ම හරි ආදරෙන් මතක් කලා..

එයා මේ පාත් එක තෝරගනිද්දි ජින්ට ඕන උනේ එයාගෙම කියලා ෆන්ඩ් එකක් පටන් ගෙන අනාථ දරුවන්ට උදව් කරන්න..  ඒකට ලොකුම හේතුව ජෝන් ජන්කුක් වෙද්දි යොන්ගි ජිමින් දෙන්නම ඇමරිකා වල පදිංචියට ගියා..

කිම් ටේහියොන්ග්.. එයා බිග් හිට් එක ළග කොෆි ශොප් එක වහලා දාලා අවුරුදු ගානක් ගත වෙලා ගිහින්.. එදා ජන්කුක් බය වෙලා කෑගහලා අඬලා ජිමින් එක්ක ගියපු දවසෙ.. ඉදලා හැමදෙයක්ම එක පිට එක මැවෙද්දි ජූන් තට්ටු දෙකේ ලස්සන මල් වවපු ගෙයක් ළග එයාගේ බ්‍රෑන්ඩ් නිව් කාර් එක නතර කලා...


Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now