08

431 65 32
                                    

කට්ටියම උදෙන්ම නැගිට්ටේ යුනි යන්න..
දැන් සතියක් තිස්සේම මෙයාලා හිටියේ හෝබිගේ ගෙදර.. කුකී මූඩ් ගහපු නිසා නැවතුන සෙට් එකට ඊලගට එස්සෑම් ආපු නිසාම දිගටම එයාලා එහේ..

අනේ ජින් හියූ.................න්න්....

උඩ තට්ටුවේ ඉදන් ගේම දෙදරන්න කෑ ගහගෙන ආවේ කුකී..

අදත් උදේ පාන්දරම ජිමිනා එක්ක වලියක් දාගනිපු කුකී කෑ ගහගෙන ආවේ එයාගේ ලොකු අයියට කේළම කියන්න..

මොකද කුකී බෙරිහන් දෙන්නේ.. හැමෝගෙම කන් ඇහෙනවා කියලා අමතක උනාද අනික තා පොඩ්ඩෙන් මන් හද හද හිටපු සැන්ඩ්විච් එකත් උඩින් විසිවෙනව.. නම්ජූන් මේ සේරම තමුසෙගේ වැරදි.

මන් මොකක්ද හියුන් කරේ..

තමුසෙ නේද මහලොකු ශිශ්‍ය සභාපති. එහෙම වෙලෙත් මේ පොඩි උන් ටික බලාගන්න බෑ ඒ උනාට යුනි එකේ සේරම සිස්සයෝ ටික මෙල්ල කරගන්ම වගේ තමා කයිය..

මන් කවද ද එහෙම කයියක්-

නම්ජුනී අන්න ඒ විදියට තමා හැමදාම අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කර ගත්තේ.. සෑ වාව් නේද එයා ඒවට දස්සයා මගේකා..

මේ අතරේ උඩ තට්ටුවට යන පඩි පෙල ලග බිමවාඩි වෙලා කිචන් එකේ වෙන මේ රන්ඩුව දිහා බලාගෙන කුටු කුටු ගෑවෙ හෝබියි සුගායි😂...

නම්ජුනීට එහෙම නොකියන්න තිබ්බ නේද යොන්ගියා..

හෝබි රහසින් යොන්ගියට කියුවේ මොක ද සද්දෙන් ඇහුවොත් ඔක්කොම එයාලගේ පිටින් යන නිසා.. හරිම හොදට තේරුම් ගත් පිරිසක් නේද ලමයි..

ඒක නම් ඇත්ත ඌ මොකටද 'මොකක්ද කරේ' කියලා ඇහුවේ

මේ දෙන්නා රහසින් කියවන අස්සේ නම්ජුන්ගේ අත වැදිලා එයා ළගතිබුනු කෝප්පේ...
.
.
.
.
ස්ලාං...

කොච්චර බැනුන් ඇහුවත් ජූනී හැමදාම ජින්ට කැමහදන්න උදව් කරන්න යනවා..

දෙයියනේ තොට හොදක් වෙන්නෑ ජූ.........නී!!!!!

ඒක කොනේ තිබ්බේ ඉතින්🙂

ඕක මන්මේ  සතියට තොට ගෙනත් දීපු දහ අටවෙනි mug එක යකෝ.............!!!!!

කන්දෙක ගිනි පිටවෙන තරම් රතු කරගේන යක්ශාවේශයෙන් ජින් කෑගහන්න ගත්තේ මුලුගේම දෙදරන්න..
මේකහරියට දවසේ අංගයක් වගේ..

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now