බනියාස් note🐰

277 22 4
                                    

මන් පොඩ්ඩක් කතාව hold කරනවා..

ඉක්මන්ටම එන්නම් කියලා මන් announcement එකක් නම් දැම්මා..

කතාව ලස්සනට අරගෙන එන්නම් බ්නියට ටිකක් කල් දෙන්න..

ඇත්තටම මේ කතාව ලියන්න ගත්තේ මගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න.. ඉතින් කිසිම හේතුව නැතුව ප්ලොට් එකක් නැතුව තමයි its hurt එක ලියවුනේ..

අනිත් කතා එක්ක බලද්දි මන් මේ කතාව ලියන හැම සැරේම ඇතුලේ හිර වෙනව..

පොඩි කාලයක් දෙන්න මන් මේක සම්පූර්න කරන්නම්..

මට සපෝට් එකක් දෙන ඔයාලට මන් ගොඩක් ආදරෙයි.. ඔයාලා කතාව හොයන නිසයි ආපහු මේක දැම්මේ..❤

බායි බනියා 🐰❤

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedDonde viven las historias. Descúbrelo ahora