20

363 64 13
                                    


.

.

හොඳට හුරු නමක් නිසා කුකියා එකසිය ගානට මතක් කරේ නම මොකක්ද කියලා..

දිව අග තියෙනවා එළියට පනින්නෑනේ..
කුකියා තනියම කියව කියව ජිනා ගෙනත් දීපූ හතරවෙනි බනානා මිල්ක් එකත් බොන්න ගත්තා.. ජින් තමා මේ පොඩි එකාව නරක් කරන්නේ..

එතකොටම කුකියගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා...

Unknown number
🐰 : හෙලෝ

කාටද කථා කරන්න ඕන?

🐰 : මොකක්!!!

බැහැපන් එළියට..අපි පොලීසියෙන්..

කුකියාගේ කකුල් දෙක මැන්ඩලින් ගහන්න ගත්තේ.. ඒක ඇහුනම..මතක විදියටනම් වැරැද්දක් කරලා නම් නෑ ඒත් ඉතින් සුවර් නෑනේ..

🐰 : ඇ...යි ඈ..යි???

කුකී ගොත ගගහා අහද්දී නම් එහා පැත්තේ ඉදපු දෙන්නා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තේ සද්දේ ඇහෙන්නැති වෙන්න...ඔව් ඔව් මේ ඒ දෙන්නා තමයි..කුකියාගාව ටේගේ නම්බර් එක තියෙන නිසා වෙන නම්බර් එකකින් තමා ගත්තේ...ටේ කඩේට දුවලා අලුත් සිම් එකකුත් අරන් ආවේ මේ වැඩේට..මොනා කරන්නද පරම පවිත්‍ර වූ ප්‍රේමයනේ..

🐰 : හියුන්ග්.....!!!

දෙන්නගෙම හිනාව නැවතුනා ඒකට නම්..හියුන්ග්??එතකොට කුකියට අයියා කෙනෙකුත් ඉන්නවද හෑ...! ටේ හිතාගෙන හිටියේ ඒ සේරම යාලුවෝ කියලානේ..
ඒ එක්කම එයාලට ඇහුනේ...

🐰 : නම්ජුනී හියුන්ග් අනේ මේක බලන්නකෝ!!
කුකියා දුවලා ගියේ එයාගේ මොලේ වැඩි ලොකු හියුන්ග් ළගට..මොනා කරන්නද වෙනදා දිව එළියට ඇද්දත් හියුන්ග් නොකියන එකා අද ඒක කියාගෙනම ලගට දුවන් එද්දී ජූනා බල බල ඉදපු පොතත් පැත්තකට දාලා හොඳට හරි බරි ගැහිලා පුටුවේ වාඩි උනා.. ඊලඟ කේස් එක ඇඟට දාගන්න..!

මේ අස්සේ තව දෙන්නෙක් හිටියේ මූනට මූන බලාගෙන කටවලුත් ඇරන්! සෝෆා එකට වෙලා හොඳට හිනා වෙවී ඉදපු දෙන්නගේ කටවල් බාගෙට ඇරිලා ඇස් ලොකු උනා..

නම්ජුනී!!!!!!!!
දෙන්නටම කෑගැහුනේ එකටම...
ජැකියා අතින් කට වහගත්තා...

🐨 : කවුද කුකී??
කෝ දෙන්න බලන්න...

තියපන් තියපන් හුත්තෝ!!!!!
ජැකියා කෑගැහුවේ පෝන් එක ටේ ගේ ඇඟට දාලා...ඒ දාපු පාරට පෝන් එක ටේට අල්ලගන්න බැරි වෙලා ලිස්සලා ගියා... ආයේ වැටුනු පෝන් එක අරගෙන ටේ කොල් එක කට් කරත් කට් වෙන්නෑ...අත ලිස්සනවා අප්පා...

හෙලෝ!!

හෙලෝ...!

එහා පැත්තෙන් හෙලො හෙලෝ ගාද්දී මේ දෙන්නා මෙහේ පිස්සු නැටුවේ කෝල් එක කට් කරගන්න බැරුව..







හම්මේ!!!!

ටේගේ අතින් පෝන් එක ඇදලා අරන් ජැකියම කට් කරා..ඊටපස්සේ පෝන් එක ඕෆ් කරලා හොඳ හුස්මක් උඩට ගත්තා...
.
.
.
.
.
.
.
.
රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍

ටිකක් කල් ගියා නේත...

මටත් කතාව අමතක වෙලා මලල සේකරයි... ඔයාලා බලන් ඉන්න නිසා සූටි එකක් දැම්මා ඉතින්..

ආයේ එනවා...යන්නාම්🐰❤






Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now