42 නූනාස් බිග් ඩේ🥳

332 43 21
                                    


.
.

මන් පැනලා යනවා !

මො...මො..මෝ!!!!!

ජින්ගේ කාමරේ.. ඒ රෝසම රෝස ගෝල්ඩ් මික්ස් උනු අමුතුම එලියක් තියෙන කාමරේ ඇත්තටම ජින්ගේ...

කිම් සොක්ජින්ගෙ...!!

එයාලා ඉන්නේ ජින්ගේ ගෙදරනේ... ජින්ගේ කාමරේ එයාලා ඉදපු ගෙවල් හැම එකකටම වඩා පට්ටම ලොකුයි... සුගාගේ ගෙදර සාලෙන් එකක් ඇති ජින්ගේ ඇටෑච් වොශ් රූම් එක..!

මෙච්චර වෙලා ඒ කාමරේ පුරා අත් දෙකත් හොලව හොලව වේගෙන් එහාට මෙහාට ඇවිදපු නම්ජුන් එකපාරම නැවතුනා.. ජින් මොකක්ද ඒ කියුවේ..?? පැනලා යනවා !!

ඔව් යකෝ පැනලා යනවා.. පපාලා කැමති නැත්නම් තෝ එක්ක පැනලා යනවා.. !

ජින්ගේ ලොකු කාමරේ ඇතුළේ තිබුනු එක එක බඩු අල්ල අල්ල ඉදපු  සුගා ජින්ගේ ළග තිබුනු ඉහළ බ්‍රෑන්ඩ් එකක ගිටාර් එක දිහා ඇස් පිය නොහෙලා බලාගෙම හිටියේ ඒකේ එයා ආසම bruno mars ගේ සයින් එක ලොකුවට කලු පාටින් මැද දිලිසි දිලිසි තියෙනවා දැකපු එක විශ්වාස කරගන්න බැරුව.. ජිමින් නම් ජින්ගේ එක එක ජාතියේ ඇඳුම් ගොඩ අවුස්සන්න ගත්තේ කොට තාරාවෙක් වගේ.. ඔක්කොම බ්‍රෑන්ඩඩ් ඒවා... හෝබි හිටියේ කාමරේ එක එක තැන් වලට ගිහින් ඇඟිලි දෙකෙන් වී පෙන්න පෙන්න සෙල්ෆි ගන්න ගමන් බිසී වෙලා.. නන්ස්ටොප් උඩ යන කුකී හිටියේ මෙට්ටේ උඩ!!

ජින්ගේ ඒ කෑගැහිල්ලත් එක්කම ජින්ගේ සුපර් ස්ප්‍රින්ග් මෙට්ටේ උඩට අනිත් තුන් දෙනත් පැන්නේ දෙපාරක් බවුන්ස් වෙලා පස්ස ආයෙම මෙට්ටෙ උඩට පතිත වෙද්දී...

මොකක්ද තමුසේ කියන්නේ හියුන්!!

සුගා ටිකක් බැරෑරුම් කරලා ඇහුවා.. අනිත් දෙන්නම නැත්නම් ලොක්කා එයානේ.. ඒක නිසා... සුගාට වැදගත් උත්තරයක් දෙන්න ජින් ලෑස්ති වෙනකොටම ජිමින් අහපු එකට නම් සුගාටත් හික් ගෑවුනා..

🐥 : අනෙ ලොකු හියුන් මගුලක් ගන්නැද්ද එතකොට..

🐨 :මගුලක් පෙනේවි එකෙක් ඇවිත් මට වෙඩි තියලා ගියාම..

එක තැන නැවතිලා ඉදපු නම්ජුන් ආයෙම ඇවිදින්න පටන් ගත්තා.. බයටම වෙව්ලනවද කොහේද..

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now