31

278 64 6
                                    

පාටියක් කියන්නේ වෙඩිමක් නෙවෙයිද...

.

.

.

හනා

දුල්

සෙට්

ටෙස්ටින් වන්¡

වන්¡

සුභ මද්‍යහනක් වේවා ඔබ සැමට!!!

එසේම වේවා ජැකියෝ..
මට ජය වේවා..
උබට කෙළ වේවා...

ටිකක් වැදිලා..!!
ඔව් එහෙම කියන්නත් පුලුවන්.. ජැකියා වයින් වීදුරුවක් අතේ තියාගෙන මයික් එක අතට ගත්තා.. ලීසා හිටියේ කන් දෙකෙන් දුම් දාගෙන..

කොච්චර උපදෙස් දුන්නත් මුන් හදන්න බෑ කියලා හොදටම දන්නේ එයානේ.. ඒ මදිවට කතාවකුත් තියන්න යනවා..

බෝගමීයි ටේයි දෙන්නා සෙට් එක ඉස්සරහටම වෙලා පිස්සු නටනවා.. ඒකත් අර වයසක ඇන්ටිලා සෙට් එක වටකරගෙන..

ටෙස්ටින් වන්!!
පොඩි ඇටයා මොකෝ මේක ඇහෙන්නැත්තේ??
ජැකියා මයික් එක අතේ තියන් කෑගැහුවා.. සැක් මේවා බලන්නේ කෝමද..

ඒකත් ඇටයා කියුවේ ජිමිනට වෙද්දී කුකියාගේ වගේම හෝබියි යොන්ගියයි සද්දෙන් හිනා වෙන්න ගත්තේ ජිමිනා ගස්සගෙන ගිහින් මයික් එකේ සද්දේ වැඩි කරද්දී..

ඔය තියෙන්නේ ගැම්මට!!!

මන් මේ කියන්නේ කාටවත් නොකියපු කතාවක් සහෝදරවරුනි..

කමෝන් මගේකා!!!!
බෝගමී හයියෙන් කෑගැහුවෙ විසිල් පාරකුත් ගහගෙන..

මේ ඉන්නේ මගේ හොඳම යාලුවෝ තුන් දෙනා.. මන් ඉස්සර හරි දුප්පත් අමාරුවෙන් මෙතන්ට ආවේ.. අද මන් මෙතන ඉන්නේ මුන් ඒ දවස් වල මගේ කකුලෙන් ඇදපු නිසා..

වයින් වීදුරුවෙන් මූන වහගන්න ගමන් ලීසා බැලුවේ හැංගෙන්න තැනක්..

හානවා කියලා දන්නවා දැන් මේකෙන් ටේගේ වෙඩිමත් ලෙප්ට් තමයි.. ඌට නම් ඒකගැන වගේ වගක් නෑ..

අපි යකෝ අපී!!!! ගැම්මක් කොල්ලෝ!!
ටේ කෑගහන ගමන් බෝගම්ව බදාගත්තා..
මිනිස්සු බිව්වම ඇත්ත කියනවා කියලා කියනවනේ.. ඕ මේ පේනවනේ මේ සොට් තුන හතරක් වැදිලා මුන් රගන හැටි..
මොනා උනත් කුකීගේ හියුන්ලා විදියට ග්‍රෑන්ඩ් පාටියක් තමා ඕරගනයිස් කරලා තියෙන්නේ..

කුකියා නම් වීඩියෝ කරනවා..

ටේව!

කවදහරි වටිනවනේ..

මේ ඉන්නේ මූ ලව් කරනවා.. ඌට උගේ යාලුවන්ට වඩා දැන් උගේ ලව් එක තමා ලොකු..

කුකීගේ ඇස් දෙක ජම්බෝල සයිස් උනා ඒ කතාවට.. එයාගේ විතරක් ද හෝබියි ජූනයි ජිනුයි ජිමිනයි යොන්ගියයි සේරම මූනට මූන බලාගත්තා ජැකියා නිසා..

එතකොට ටේ.. තාම එයාගේ බොක්සි ස්මයිල් එක දාගෙන බෝගමී එක්ක චියර්ස් කරනවා..

තනි ඇහෙට ඇඩෙනවා නම්ජුනෝ...
ඉස්සර අපි මොන ජරමර තිබ්බත් එකට නේද කැන්ටිමෙන් හොරා කෑවේ... හුවෑ....

මයික් එක අතේ තියාගෙනම නම්ජුන්ගේ ලගට ඇවිල්ලා ජැකියා අඩන්න ගත්තා..
නම්ජුන් ජින් දිහා බලලා මෝඩ පහේ හිනාවක් දාලා ජැකියගේ පිටට තට්ටු කරේ මූ හොදට එයාව බදාගෙන ඉන්න නිසා..

ටේ උබට මතකද උබ අර ජනේලේ අස්සෙන් උබේ අර ඇග්ජබ්ග්ශහ්ග්ජක්ශ්ස්
ලීසා දුවලා ඇවිත් ජැකියගේ කට තද කරා..ඒ අස්සෙත් ඌ කියවනවා..

ලීසා එහෙම්ම අර දෙන්නටත් එන්න කියලා එළියට ආවේ ජැකියව ඇදගෙන..
එතක්ට බෝගමී ටේයි ලීසා ලගට ආවේ පාටිය ආයෙත් සින්දු වලින් වැහිලා යනකොට..

ඇයි පැටියෝ..

වරෙන් යමන් තුන් දෙනාම!!!!
ලීසා කෑගහගෙනම ඇදගෙන ගියේ සේරම පෝලිමට ඇදිලා එද්දී..
.
.
.
.
.
.
.
.
.
රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍

ඉක්මන්ට ඉවර වෙනව බෝරින් වෙන්න දෙන්නෑ...

බායි..

වෝට් එකක් දාගෙන යන්න..







Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now