45

405 45 2
                                    

ටේ ටේ මන් ආවෝ......!!!

කුකී කෑගහගෙනම දුවලා ගිහින් ටේගේ ඇගට පැන්නා....

එයාලා ගෙදර ආපු ගමන්ම කුකී ටේටේටත් නොකියම රහසින් එයාගේ ගෙදරට ගියා..

යා...හ්හ්.... මගේ කුකී ඇවිල්ලා.......

ටේටේ එහෙම්ම කුකීව වඩාගෙන වටයක් කරකැව්වා...

උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්....

කුකීගේ බොත්තම් නහය රොස කම්මුල් පුරාම ටේ තෙත හාදු තියනකොට කුකී හයියෙන් හිනා උනා....

ඔයා මොකද කලේ....

කුකී ටේගේ පපුව උඩින් ඔලුව තියාගෙන ගුලි වෙලා ඉන්න ගමන් ටේගෙන් ඇහුවා... ටේව එයාට ගොඩක් මතක් උන නිසා කුකීට අහන්න ඕන උනා.. ටේටත් එයාව එච්චරටම මතක් උනා ද කියලා.....

මන් පාලුවේ හිටියෙ මගේ කුකී මැණික නැතුව... මේ හැමතැනම ඔයා ඉන්නවනේ...

සෝෆා එක උඩ හාන්සි වෙලා කුකීව පපුව උඩින් තියාගෙන ඉදපු ටේ කුකීගේ කොන්ඩෙන් කිස් එකක් තියන ගමන් කියුවේ හරි ආදරෙන්... එයාගේ පණ නේ මේ ඉන්නේ....

මාත්... ටේටේ දන්නවද... නම්ජින් දෙන්නට ප්‍රයිම් මිනිස්ටර් කැමති උනානේ....

මොකක් !! ප්‍රයිම් මිනිස්ටර් ඇයි එයාලට කැමති ??

කුකී මැදින් මැදින් කෝල් කරන වෙලාවට කියපුවා ටේට කෝමත් තේරුන්නෑ... එයා ගියේ ජින්ගේ වෙඩින් එකටනේ.. එතකොට කොහෙන්ද ප්‍රයිම් මිනිස්ටර් !!

මොකද ලොකු හියුන්ගේ පපා එයා නිසා !!

කුකි හිනා වෙවී කියලා ඔලුව ඉස්සුවේ ටේගේ මූන බලන්න... එයා හිතුවා වගේම යකෙක් දැක්ක වගේ ඇස් ලොකු කරන් කටත් භාගෙට ඇරිලා....

සීරියස්ලි??

යෙප් යෙප්... මරු නේද ටේ...

අම්බෝ.. ඔයාලා එක්ක ඉන්න බයත් හිතෙනවා...
ටෙටේ හිනා වෙවී කියුවා... බය හිතෙනවා නේන්නම්.. නම්ජුන් කොච්චර බය උනා ද...

ආහ් බනී මැනික.. සපාසිස් එකක් තියෙනවනේ...
පපුව උඩ ගුලි වෙලා ඉන්න කුකීව උස්සලා උකුල උඩින් තියාගනිපු ටේ කුකීගේ නලල උඩින් තොල් තිබ්බා....

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now