29

300 65 8
                                    


Nice..කැමරා ඇක්ශන් බෙයිබේ!!!!!

ආ...සී මා ෆකිනා මා.. ආසී ඊ...

වා....හූ....!!!!!!

පූශ් පැනිල්ලක් පැනපු යොන්ගියා ඊලග තත්පරේ හිටියේ සෙට් එක ලග..

ලීසයි ජිමිනයි හොදටම පිට් උන පාර ඩාන්ස් කරන්න නැද්ද කියලා ලීසා අහපු නිසා හිත හොඳ ජිමිනා ගිහින් හියුන්ලා සෙට් කරපු සින්දුව ප්ලේ කරා..

අනේ ජිමිනට මොලෙත් තිබ්බනම්!

ඒ දාලා තිබ්බේ එයාලාගේ රෙකෝඩින් එකක්!!

ඒ අස්සේ නම්ජුනියා..

ආහ් ටේ මේ ඉන්නේ ජන්කුක් ඔයාලා කතා කරන්නකෝ මන් අර පැත්තට යනවා..
ඉබ්බා දියේ දැම්මම නාන්නෑ කියුවලු..
හරිනේ ටේ නම් හිත ඇතුලින් ඩිස්කෝ ඩාන්ස් දානවා.. ඒ අස්සේ කුකියා ලනු අබරන්න වගේ ඇඹරෙනවා.. මන් ද යකෝ දැන් ලව් කරන්නේ?

නම්ජුන් මායි ක්ලාස්මේට් ලා..
පුංචි පහේ මං වගේ හිනාවක් දාගෙන ටේ කියුවා.. මොකද එයාට හොදටම මතකයි නේ පොඩි ඇටයා එයාට අජුස්සී කියපු හැටි.. තාම කන් වල දෝංකාර දෙනවා වගේලු..

ආහ් හියුන්ගේ වයසෙද?ඕමෝ හිතාගන්නත් බෑ..
ටේගේ උඩ ඉදන් යටට බලනගමන් කුකියා කියුවේ හෙන කුතුහලේකින්.. දෙයියනේ මේවගේ අපහාස!! ටේට ඒක වැදුනා.. ර්‍ර්...

ඉතින් ඔයා මොකද කරන්නේ..?
ඇත්තටම ඒක එයා ඇහුවේ වෙන අහන්න දෙයක් ටේ ට මතක් උනේ නැති නිසා.. කුකියා මොනතරම් එක එක ඒවා කියුවත් කෝමද අනේ ඒ සෝස මූන බලාගෙන මුකුත් කියන්නේ.. ඒ දිලිසෙන ඇස් වල අතරමන් වෙන්න ටේහියොන්ග් ට ගියේ තත්පරෙන් දශම බින්දුවයු බින්දුවයි දෙකක් විතරයි!

තමුන්ගේ ඇස් පේන්නෙත් නැත්ද???
ආදරෙන් අන්ධ වෙලා ඇස් ඇතුලේ ගිලිලා හිටපු ටේ එලියට ආවා නෙවෙයි පැන්නා..! මේ පොඩි ඇටයගේ කට තමයි කට!!

හෑ!!!!!
පච වීම කලාවක් නම් ටේ එහි පිකාසෝ වේ...!! කමක් නෑ මේ හැමදේම ආදරේටනේ..

යොන්ගියා ඉක්මන්ටම වෙන එකක් ප්ලේ කරන අතරේ ජින් කෑම රෙඩි කරලා කන්න එන්න කියුවා..

මෙලෝ සිහියක් නැතුව පට්ට බඩගින්නක හිටපු ජැකියයි බොගමියයි පෙරලන් දිව්වා....  මුන්ට කියුවට වඩා හොදයි ඩයිනෝසර් කෙනෙක්ට කොරියන් උගන්නවා කියලා හිත හිත ලීසා ඩාන්ස් කලා.. ඒකත් අර වයසක ඇන්ටිලා එක්ක..
.
.
.
.
.
.
.

ලයි ලලයි මදැයි මා ලව් කලා!!!!

රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍

ලියනවා මන්..💜️

තැන්කියු ඔයාලට.. මන් කෝමහරි දෙන්නම් උපරිම ලස්සන කරන්න ට්‍රයි කරනවා.. කමෙන්ට් දාන්න හොදද..  වෝට් කමෙන්ට්  නැති නිසා ලියන්න කම්මැලි හිතනවා

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now