38

296 53 6
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

ඒක එහෙම නෙවි හියුන්ග්..

සොරී ඉතින් මන් හිතලා කරේ නෑ..

අපට පුලුවන් ද පරණ ඒවා අමතක කරන්න..

සොෆා එකෙන් වාඩි වෙලා ආපු වෙලේ ඉදන්ම කුකී කලේ ටේගෙන් සමාවගනිපු එක..

🐯 : ආඬවනේ මොක්කත බැරි..
ආහ්හ්හ්.. කොම්ද..

ආහ්හ් හියුන්ග් මොකද උනේ..

නෑ බන් උබ ගැහුවේ කලින් තිබුනු තුවාලෙකට ජන්කුක්.. දැන් ඒක ගොඩක් පෑරිලා.. සමහරවිට මට ආයේ නැගිටගන්නවත් බැරි වේවී.. ඒත් අපි ආයේ දවසක හම්බෙමු.. ඔයා මන් වගේ නැගිටගන්න බැරි කෙනෙක්ට ආදරේ කරන්නෙපා දරුවෝ..

ටේ කියවන් ගියේ හරිම දුකෙන්.. ඇත්තටම ඒක දුකක්.. පට්ටම දුකක්... මන් කියන්නේ එයා ආදරේ කරන කෙනා ආදරෙන් දීපු ශොට් බොක්කටම වැදුනා කියලා කියන එක !!

කුකී හිටියේ ටේ ළගින්ම වාඩි වෙලා.. සෝෆා එකේ.පුලුවන් තරම් කොනට වෙලා ටේ හිටියේ බයට නෙවෙයි.. ආත්මාරක්සාවට.. ඒත් ටේ එක ඇහැකින් විතරක් බේරෙන කඳුලු අල්ලෙන් පිහිදැම්මා.. මොකද මේ වාවන්නැති දුකට..  වැදුනේ කොන්දට... දැන් වයසක මනුස්සයනේ... ඒත් කුකි ඇත්තටම දුක් උනා එයා කලින් හිතන්නැතුව එයාගේ ටේටේට කරපු පහර දීම ගැන..

ටේටේ මන් මේක ඔයාටමයි හැදුවෙ..

කුකී එයා අරන් ආපු කෑම එක හදපිරි මෙව්වා එකෙන් දිග් කලා.. අනේ ඒ රෝසි ලිප්ස් ටේට මොන මොනවටදෝ කතා කරද්දී... එයා කුකීගේ අතේ තිබුනු භාජනේ දෝතට ගත්තා...

අනේ ඒ ආදරේටනම් ඇස් වහක් වදින්නෙපා !!!

තුම් සපර් මෙරා.. තු ජූ මෙරායේ මන් සිල්...
තු දූ මෙරාය ආරා... යේ දීල්ලී මුසු කිල්..

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now