18

370 57 35
                                    

වැටුන පාරට සිහිය ආපු ජූනීයි හෝබියි උඩින් ආපු වතුර පාරකට නෑවීගෙන ගියා..
දෙන්නම එකපාර නැගිටලා හෝබි වතුර බටේ අතට ගන්නකොට යොන්ගියා දුවල ගිහින් ගෙනාවේ ලොක්කයියගේ බාල්දිය..

කෑගහන සද්දේ බලන්න එලියට ආපු ජිමිනුත් ආයේ ඒ පිම්මටම ඇතුලට දිව්වා...

.
.
.
.
.
.
.
.
.
කෝ නම්ජූන්?

එයා තාම උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව confused unga bungaa වෙලා..







කිම් නම්ජූන්න්න් සිහියට වරේන්..අපිට ප්‍රහාරයාක්ක්ක්ක්ක්ක්!!!!!















හෝබී අන්තිමේ යටි ගිරියෙන් කෑගැහුවේ ජූනිව සිහියට ගන්න...

~~~~~~~

එකපාරට ලියපු රචනා වස්තුව මතක් උන නම්ජූන් අඹ ගහ දිහා බලාගෙනම ඔහේ ඉන්නකොට සද්දේ කොහෙන්ද ආවේ බලන්න හෝබීයි යොන්ගියයි තාප්පේ ලගට එන්න හැදුවේ..ඒත්...,

ඒ දෙන්නා දැක්කේ තාප්පේ එල්ලුන අත් දෙකක්..

තාප්පේ අඩි හතරක් විතර උස වෙද්දී එහාගෙදර නැත්නම් ජන්කුක්ගේ බ්‍රශ් එකගේ ගෙදර වෙන දේවල් මෙයාලට බලාගන්න පුලුවන් උනේ ගෙවල් දෙකම සමාන උසකට උඩින් හදලා තිබුන නිසා..

ජිමිනියි කුකියයි දෙන්නම තාප්පෙන් බහින්නේ නගින්නේ උන් දෙන්න හදපු තාප්පේ කියල හිතන් වගේම එ දෙන්නාගේ උසට ශේප් වෙන්න තිබ්බ තාප්පේ ට මෙ අමාරුවෙන් එල්ලෙන්න හදන ජිමිනිටත් වඩා කොට,කොටා කවුද කියලා බලන්න දෙන්නම ටිකක් ඉස්සරහට ආවා..

අමාරුවෙන් තාප්පේ එල්ලුන එකා එකපාරට බැනගෙන බැනගෙන ගියේ..මැදින් මැදින් ඉන්ග්ලිශ් පොශ් කුනුහර්පත් කියන ගමන්..
දෙයියනේ....
අසරන හෝබියි යොන්ගියයි මූනට මූන බලන් ඉදියේ දැන් මොකෝ කරන්නේ අහන්න වගේ..

මොන පාහරයද කියපන් ඩෝ වතුර ගැහුවේ???
තොපි මන් එනකොටම වතුර ගැහුවේ මන් එනකම් රැකන් හිටියද යකෝ!!
තොපි එකෙක් මන් ඉතුරු කරන්නෑ..
Fucking bitch?how dare you?
ශීබල්...!

ඒ එක්කම බැන බැන ඉදපු එකා බැලුවේ තාමත් ඒ විදියටම වතුර පාර අල්ලන් ඉන්න ජූනි දිහා..

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now