28

318 69 6
                                    


අරූ මොකෝ ඔරවන්නේ..??

දෙන්න හිතෙන්නේ පොඩි ඇටයට..
සැරින් සැරේ බල බල ඔරවන කුකියට ජැකියා කියද්දී..ටේ පුලුවන් උපරිම සක්තිය දාලා ගැහුවේ කකුලෙන්.. එයාගේ කුකීනෙ.. මොන මගුල කරත් ලව් එකනේ..

කන්න දෙන්නෙත් නැද්ද මුන්..
බඩේ ගොර ගොර සද්දේ ඇහෙනවට හුස්ම තද කරගෙන ඉදපු බෝගමී ඇහුවෙ අඩුගානේ පාටියක් තියා මෙතන ෆියුනරල් එහෙක තියෙන කෑම ටිකවත් කන්න දුන්නැති නිසා.. සැරෙන් සැරේ එකෙක් දෙන්නෙක් බෆලුයි මයිකුයි ස්ටෑන්ඩ් එහෙම උස්සන් එක එක පැති වලට දුවනවා.. පෙනුනත් තාම සින්දුවක් දැම්මේ නෑ...

ඉතින් කොහොමද මිස්ටර් ටේ!!
නම්ජූන් අත දිග් කරන් ටේට එහා පැත්තේ වාඩි වෙලා හිටපු ජැකියව සත පහකට ගනන් නොගෙන කියද්දී ටේ හිනා වෙලා නම්ජුන්ගේ අත අල්ලගත්තා.. 

උබ වෙනස් වෙලානේ බන්..
නම්ජුන් හොඳට උඩ ඉදන් යටට ටේගේ බලන ගමන් කියුවා.. ජැකියා අත් දෙකත් බැදගෙන කකුලක් පිට දාගෙන ඔරවගෙනම බලාගෙන හිටියෙ නම්ජුන්ව කපලා දීපන් මන් කන්නම් කියන්න වගේ...

ඒකනේ බන් උබනම් යුනි යන පොඩි එකෙක් වගේ..
ටේ හිනා වෙවී කියුවේ නම්ජුන්ව හග් කරන ගමන්..

ආහ් ටේ මේ තමා ජන්කුක්.. ඔයාලට ඉන්වයිට් කලේ මෙයා..
එයාගේ එහා පැත්තට වෙලා රවාගෙන ඉන්න කුකියව නම්ජුනී ඇදලා ගත්තා..

ආහ් කොහොමද??
මෙව්වනේ යකෝ ඇක්ට්!! යාලුවගේ කුසලතා හොඳටම දන්න ජැකියනම් අතින් කට වහගෙන හිනාව තද කරන් හිටියේ අතට අත දෙන්නෙත් නැතුව ටේ කුකියව හග් කරපු නිසා..

හායි මන් බෝගම්.. මේ ජැක්සන් මේ ටේ.. එතකොට මේ මගේ ලස්සන වයිෆි..
අන්තිම ටික කියනකොට බෝගමීට ටෙ අතින් ඇද්දත් එයා හරි ලස්සනට දත් සෙට් එකම දාගෙන හිනා වෙවී ලීසව introduce කලා..
වැඩේ කෑවනේ කියලා ටේ ජැකියට කට ඇද කරද්දී ජැකියා ඇහැක් ගහලා කමක් නෑ කියුවා..එක්කො බෝගමී වාඩිවෙලාම ඉන්න ඕන ගේම් එක ගගහා එහෙමත් නෑ.. බෝගමීට ජැකියටත් වඩා පොඩ්ඩක් වැඩිපුර බඩගින්නක් සෙට් උනා.. ඒකත් ඉතින් බඩේ ඉන්න සෝල් හිගන්නා එයාගෙන් කෑම ඉල්ලලා කෑගහන නිසා මෙතන වැඩේ ක්ලෝස් කරලා දාන්න හිතාගෙන එයා නැගිට්ටා... ඔය ක්ලෝස් කරේ ලස්සනට..

මෙච්චර වෙලා ඔරවගෙන ඉදපු කුකියාගේ මුලු මූනම රෝස පාට වෙනවා ටේ බලාගෙන හිටියා... අනේ එයාගේ කුකීට ලෙඩක්වත් ද.. අනේ අහිංසකයා.. මන් ඔයාව හොඳ කරගන්නම් පැටියෝ...

ඕ....මෝ...... මයි සන්.....
ජුකියා ආන්ටි එක්කන් එනවා කියුවේ නම් හතරක් වගේ.. ඒත් එයා එක දහයක් විතර වටේ මිනිස්සු එක්කගෙන ඇවීල්ලනේ..

ටේලා එක්ක කතා කරන්න ආපු යොන්ගියි හෝබියි නම්ජුනයි තුන් දෙනා මූනට මූන බලාගත්තා.. හරිනේ අමාරුව!!!
.
.
.
.
.
.
.

වනකතාව❤👍

මන් මේක unpunished කරනවා..

කිසිම satisfi එකක් නෑ මේක ලියන්න..😑

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now