36

318 59 6
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



.
.
.
.

ඒ උනාට උබට හිමින් ගහන්න තිබ්බ බන්!

කුකියා හිටියේ එයාගේ හියුන්ලා ටිකගේ මැදට වෙලා.. ඒක නිකන් හියුන්ලා රවුමක් හැදිලා කුකියව මැදින් තියාගෙන හිටියා වගේ වැඩක්.. කුකියා හතරවෙනි සර්වියට් පේපර් බොක්ස් එකත් ඉවර කරේ හොටු ඇදලම.. පව්..! අහිම්සකයට සෙම්ප්‍රතිශ්‍යාව...🤧

හිතලා... හුරූස්... ගැහුවේ රූස්.. නෑ කොටෝ..
හොටු ඇද ඇද කුකියා ජිමිනට කියුවා..
.
.
කෝල් එක කට් වෙලා යනවත් එක්කම එයාලගේ ගෙදරටත් වඩා ලොකු සද්දයක් අසල්වාසී ටේහියොන්ග් බ්‍රශ් එකගේ ගෙදරින් එද්දි හැමදාම අහළ පහළ ගෙවල් වල ඕප දූප හොයලා පුරුදු හෝබියි නම්ජූනයි බැස්සා මිදුලට..

විශාල ශබ්දයක් එක්ක පිපිරෙන සද්දෙකුත් ඇහෙද්දී වලියේ ලොකුවට ඇහෙන කටහඬ හොඳට හුරුයි නේද කියලා දෙන්නම තාප්පෙ එල්ලිලා හිතන්න ගත්තා..

තත්පරයයි අරික්කාලක් යද්දී ජැකියව බදාගෙන ඉන්න බෝගමුයි ලීසවයි දැක්ක මේ දෙන්නා ආයෙ හොඳට ඇහැ දැම්මා.. මුකුත් පේන්නෑ ගේ ඇතුලේ තමා සීන් එක..

ඒ ඒකම නැට්ට ගිනි ගත්ත හිච්චි පඹයා වගේ ජිමිනා දුවගෙන ආවේ සුගාවයි ජිනුයි දෙන්නවම ඇදගෙන.. මමයි එකයි දෙකයි කියලා ගනන් කරපු ජිනාට පොල්ලෙන් පුකට ගැහුවා වගේ මතක් උනේ වෙනදා ගනම් කරද්දී හයක් හිටියට අද පහයිනේ කියලා..

කුකී එහේ!!!!!!!

එකපාරටම මේ සැට් එකට කරන්ට් එක වැදුනා වගේ කෑගහගෙන දුවන්න ගත්තේ පස්ස නොබලා.....

එහා ගෙදරට!!

වෙන මොහොකටවත් නෙවෙයි අසර්ණ ජීවිතයක් බේරගන්න!!

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedOn viuen les histories. Descobreix ara