24

338 64 14
                                    


මොන උට්ටේ පාටිද යකෝ මේ වැඩ අස්සේ!!

ර්‍ර්‍.... යොන්ගි මහ හයියෙන් බැනගෙන පහලට ආවේ මෙච්චර වෙලා හැම එකාගෙම අසයිමන්ට් කර කර ඉදලා.. එයාලගේ සුරතල් කුකී බබාට පින් සිද්ධ වෙන්න එයාගේ ලස්සන ගෙදර ආයෙත් පිලිවෙලකට කොනක ඉදන්ම ජිමිනයි හෝබියයි අස් කරා.. එතකොට නම්ජූන් සුපර්මාකට් ගිහින් තාම ආවේ නෑ.. ජිනා සම්පූර්න ලිස්ට් එකක් ලියලා දුන්නේ ගේන්න ඕන බඩු.. තෝ එකක් හරි හලලා ආවොත් ඇට දෙක බස්සනවා කියලා ජින් මාරාන්තික තර්ජනයක් කරපු නිසා ජූනා පිස්සා වගේ සුපර් මාකට් එක පෙරලන් බඩු හොයනවා ඇති අනිවා...

එතකොට යොන්ගිට උනේ රෑට සබ්මිට් කරන්න කියලා දාලා තිබුනු අසයිමන්ට් එකක් කරන්න...

එකක් ???

අපෝ නෑ එයා ඉතුරු පහත් තනියෙන් කරා..

ජින් නම් එයාගේ කිචන් එක සම්පූර්නෙන්ම අස් කරලා කෑම හදන්න පටන් ගත්තා... එතකොට කුකියා උදේ ඉදන්ම වොශ්රූම් එක සම්පුර්නෙන්ම සුද්ද කරනවා.. එයාගේ ටේට කක්කි බරක් ආවොත් කේස් නේ ඒකයි..

දැන්ටම හවස් වෙලා.. ඒත් තාම ජූනා නෑ එයා බඩු ගේන්නැතුව කෝමද ඉතුරු කෑම හදන්නේ.. අනික ටේටේටම කියලා කුකී හදනවා කියපු ජෙලි පුඩින් එක.. ඒක හදන්නත් දැන් වෙලා නැති වෙනවා..

මන් ආවෝ..
ජූනා ඔලූවේ ඉදන්ම බඩු මලු උස්සන් ඇතුළට එනකොට හෝබියයි යොන්ගියි ගිහින් ඒ ටික අරගත්තා.. මරු සෝප් ඩබල..

මෙච්චර වෙලා ඇටයක් කරාද තෝ!

බර බරේ දාගෙනම යොන්ගියා බඩු අදිනවා.. මූ මෙහෙම ආපු එකම මදැයි අර ටේ කාරයා එන්න කලින්..

ඇට දෙක බේරගන්න නේ මේ සේරම.!

ජුනා සෝෆා එකට පනින්න හැදුවේ තිබ්බ මහන්සියට..

එපා යකෝ.... ජූ...නෝ...!!!

බාගෙට පාත් වෙලා පස්ස පස්සට දිග් කරන් අත් දෙක ඉස්සරහට කරන් ජූනා එතනම ගල් ගැහුනේ අනිත් උන්ගේ සද්දෙට.. යකෝ බෝම්බයක්වත් ද..

වොශ් දාගනින් අරුන් එනවා විනාස කරන්නෙපා!!!

ජූනා බය වෙලා බලන් ඉන්න අතරේ අනිත් උන් ගෙනාපු බඩු චෙක් කරනවා.. මොනවා උනත් ජූනට අනිත් සේරම හරි ආදරෙයි.වැඩියෙන් ජින්!

දැන් කුකී ඌ ආවේ නැති උනොත් අපි මොකද කරන්නේ..?

කිචන් එකේ බිම හාන්සි වෙලා ඉන්න ගමන් ජිමින් ඇහුවා.. ඔව් වැදගත් ප්‍රශ්නයක් හැබැයි එවෙලේ කුකියගේ මූන දැක්කනම් ජිමිනා අනිවාරෙන්ම ඒ වචන ආපස්සට ගන්නවා.. ඒතරම් ඒ මූන බෙරි වෙලා තිබුනේ..

ඌ ආවේ නැති උනත් අපි පාටිය දාමු!!

ජින් ස්ථීරවම කියලා දැම්මා.. එතකොටම අනිත් සෙට් එක යෙස් ගාගෙන උඩ පැන්නේ ජූනා වොශ් දාගෙන කිචන් එකට එද්දී.. පව් අහිංසකයා හිනා වෙන්න ඕන කොතනටද කියලත් දන්නෑ.. පුදුම වෙනස්කම් ගොඩක්..

රෙද්ද රෙද්ද කිම්ටෙයියගේ රෙද්ද කිම් ටේයියගේ චීත්ත රෙද්ද!!
පස්ස පස්ස කිම් ටෙයියගේ පස්ස කිම් ටෙයියගේ ගේ පිටිපස්ස!!

ජින්ට කෑම හදන්න උදව් කරන්න ආපු සෙට් එක අහු වෙන අහු උන ඒවට ගගහා පටන් ගත්තේ මියුසිකල් ශෝ එකක්!

මේ අතරේ ටේටේ නම් හිටියේ ලීසා එක්ක ඇඳුම් තෝරන ගමන්..

ඒ බන් මේක කැතයි ද බන්.?

ලා දුඹුරු බැගී ශර්ට් එකකුයි දම්පාට ශෝටකුයි එකට අල්ලන ගමන් ටේ ලීසගෙන් ඇහුවේ දත් සැට් එකම එලියට දාන ගමන්.. ඒත් ලීසා ටේව එතනම ගල් වෙන්න මෙඩූසා ලුක් එකක් දාපු පාර එතන හිටපු හෙල්පර් ට ඇදුම් දෙකම දීපු ටේටේ ලීසගේ පස්සෙන් ගියේ ඇදුම් තෝරන්න..

ඒ බන් ලීසෝ.... මෙන්න ජැකියා කෝල්..

ඌටත් එන්න කියපන්..
තව ඇදුම් දෙක තුනක්ම අරන් පැත්තකට කරන ගමන් ලීසා කියුවා..බෝගමිව ගෙදර දාලනේ මේ දෙන්නා ආවේ.. ආහ් නෑ ලීසට ඒක ගානක් නෑ..

ඔව් නේ යනකොට ගේමටම යන්න ඕන.. ඕකුන් සත පහකට සුවර් නෑ බන් මොට්ටයෝ!!
.
.
.
.
.
.
.
.
රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍

පාටිය සකබුම් වෙයිද??

අනේ හලෝ ඔයාලා වෝට් කරන්නේ හරි අඩුවෙන්නේ...මේක හරි නැද්ද..වෝට් දාන්න හොදේ.. ඊලග කොටස ලියන්න හිතෙන්නෙත් නෑ..





Its hurt❔💮 Taekook🐯🐰✔☑️ Completedحيث تعيش القصص. اكتشف الآن