14

359 62 15
                                    

ජින් ආයෙත් යොන්ගියා පස්සේ දුවනකොට ජන්කුක් එයාගේ බාම් වත් උස්සන් හොරෙන් හොරෙන් පැන්නේ එයාලගේ තාප්පෙන් එලියට..

යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!!
.
.
.
.
.
.
.
.
අහ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ් හල්මොනීඊඊඊ ඊඊඊඊඊඊඊඊඊ ඊඊඊ ඊඊඊඊඊඊ

ජන්කුක් යටිගිරියෙන් කෑගැහුවේ බයට වඩා එයාගේ ඉස්සරහ ඉන්න රූපේ දැකලා...

දෙයියනේ එයාගේ වන් ඇන්ඩ් ඔන්ලි ක්‍රශ් එක...

දෙන දෙයියෝ ලගටම ගෙනත් දෙනවා කියන්නේ ඕකට..

ඒ එක්කම ජන්කුවා දැකපු ටේ තව හයියෙන් කෑ ගැහුවේ බල්ලෙකුත් අතේ තියන් කොල්ලෙක් එයාගේ වත්තට පැනපු නිසා..

~~~~~~~

ටේ ටේ ටීවී බල බල හිටියේ හුඟ දවසකින් එයාගේ ගෙදරට ආපු එකේ සතුටට.. එයා ජැකීට කියලා හදවන් ආපු කෑම එකත් කකා එයා අට දහස් හත්සිය අනූ පස්වෙනි වතාවටත් එයාගේ ආසම ෆිල්ම් එක කොන්ජූරින් එකේ ඇනබෙලා බල බල හිටියේ....

උදේ ශොප් එකටත් ගිහින් කම්මැලි නිසා ඒකත් වහලා කොල්ලා ගෙදර ආවේ කාලෙකින්  ෆිල්ම් එකක් බලන්න බැරි උන නිසා...

මදැයි ඇවිල්ලා පැය භාගයක් යන්නත් කලින්ම එහා පැත්තේ එයාගේ හිතාදර අසල්වැසියෝ ටික තොවිල් නටන්න පටන් අරන්..

මුන් මට නිදාගන්න දෙන්නෙත් නෑ දැන් ෆිල්ම් බලන්න දෙන්නෙත් නෑ🥲

බැන බැන එළියට ආපු  ටේටේ තාප්පෙන් බෙල්ල දාලා එහා පැත්තේ සීන් එක බලන්න හැදුවා විතරයි







ඩෝං..












එහා වත්තේ ඉදලා කොන්ඩෙත් අවුල් උනු කලුම කලු බල්ලෙකුත් අතේ තියාගෙන කලු ශෝටකුයි ඒකටම හරියන කලු හූඩියකුයි ඇදගනිපු කොල්ලෙක් පැන්නා....

🐯  : අහ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ් හල්මොනීඊඊඊ ඊඊඊඊඊඊඊඊඊ ඊඊඊ ඊඊඊඊඊඊ

හැමෝටම ඔම්මා මතක්වෙද්දි මේ වගේ වෙලාවක අපේ ටේ ට මතක් උනේ එයාගේ හල්මෝනීව....

🐰 : ආහ්හ්  සොරි සොරි අජුස්සී .. අජුස්සී මන්.. මන් මේ දැන්.. ලොකු හියුන් ගානවා..ඒකයි.. සොරි අජුස්සී..

තනි කලු පාටින් ඇදගෙන බල්ලව තුරුලු කරන් ඉන්න එයාව අදුරගන්න ටේ ගේ ටිකිරි මාරි කන මොලේට විනාඩි 3ක් ගියා..

එයාත් එහේද ඉන්නේ දෙයියනේ දන්නෝ නම් මන් ජැකීලයි ගෙදර යන්නෑනේ බබා..

ටේටේ මේවා හිත හිත බලන් හිටියේ එයාගේ චූටි බනී බබා දිහා..

අනේ එයා එහෙමත් හරිම හුරතල් මිරිකන්නමයි හිතෙන්නේ...

ආහ්.... එකපාරටම ටේගේ ඔලුවේ අකුනක් වැදුනා...

යාඅහ් අජුස්සී...
මූගේ හල්මෝනීට....

හාරදාස් දෙසීයට තද වුනා ටේට.. ඇයි දෙයියනේ මෙච්චර මේ ලව් කරන පොඩි එකා අජුස්සිලු.. ඒකත් එයාගේ ඉස්සරහ ඉදන්..

ආපු තරහට ඇදලා ගත්තා කුකීගේ අතින් ඇදලා අරන් ගිහින් දැම්මා එයාගේ ගේට්ටුවෙන් එළියට දාලා මහා හයියෙන් ගේට්ටුව වහන්න කලින්,,

මෙහේ ඇති අජුස්සියෙක් නෑ!!!

මහා හයියෙන් කෑගහපු මිස්ටර් ටේ ගේට්ටුව වහලා දාලා අඩි පොලවේ හප්ප හප්ප ගේ ඇතුළට ගිහින් දොර වහගත්තා..







හපොයි..

මේ විගඩම තව එක්කෙනෙක් බලාගෙන හිටියේ ටේගේ ගෙදර තියෙන ලොකු අඹ ගහට වෙලා...

හිත යටින් කුරිරු සතුටක් ලබන ගමන් සීන් එක එන්ජෝයි කරපු ජිමින්..ටේ ඇතුළට යනකන් ඉදල හීන්සැරේ ආපු විදියටම තාප්පෙන් පැන්නේ..

දැන් සේරම සාමකාමි වෙලා එයාගේ ලොකු හියුන්ලා සේරම ගුටි කාලා වැටිල ඉන්නවා ලාවට ඇරුනු ජනේලෙන් දැකපු නිසා...
.
.
.
.
.
.
හරිනේ ඔය කරේ...

ආයෙත් හමුවෙමු...ලමායි

රැඳී සිටින්න යුගයේ ආදරණීයම වනකතාව❤👍 (වල්)

😒👍
කමෙන්ට් දාපල්ලා වෝට් දාපල්ලා...
තොපිලගේ ඇගෙන් කෑල්ලක් යන්නෑනේ..

-මීට කෝපයට පත් ටේ🐯

Its hurt❔💮 Taekook🐯🐰✔☑️ CompletedWhere stories live. Discover now