♡04♡

484 59 26
                                    

මම උදේ ඔෆිස් එකට ගිය වෙලේ eun වත් එක්කන් ගියේ.. ජීමිනාට eunwව බලන්න ඕන කිවුව නිසා eunවත් එක්කන් ගියා. මම මගේ කැබින් එකට ගිහින් eunව එයාගේ cradle එකෙන් තිබ්බා. ඔම්මා කිරි පොවපු නිසා කොල්ලා හොදට නිදාගෙන හිටියේ. මම මගේ පුටුවෙන් ඉදගෙන මගේ secretary miss shin ගෙනල්ලා තිබුන files ටික චෙක් කලා. මම අප්පාගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ වගයක් බල බල හිටියේ.

Few minutes ago..

ටික වේලාවකින් මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. කෝල් එකේ නම දැකලා මට හිනා ගියා..
(ටේහියුන්ට හිනා යන්න තරම් ආපු කෝල් එක කාගෙන් වෙන්න පුලුවන්ද 👀)

හී ඒ එයාගේ සොල්මේට්...

🐻"Hello ජිමිනා.."

🐥"Hello ටේ.. ඔයා වැඩකද ඉන්නේ.?"

🐻"ඕ මේ අප්පගේ ප්‍රොජෙක්ට් එකේ වැඩක්. උබ එන්නේ නැද්ද මේ පැත්ත.. මම eunව ගෙනාවා. "

🐥"ආ එහෙමද.. මම එන්න තමයි බැලුවේ උදේම ඒත් මට වැඩක් වැටුනා බන්. මම හවසට එන්නම් උබව මීට් වෙන්න. මම ප්ලේස් එකේ ලොකේශන් එවන්නම් උබට. මට උබේ ප්‍රොජෙක්ට් එකට ගැලපෙන ප්ලේස් එකකුත් හම්බුනා මම එක ගැන කියන්නත් එක්ක උබට එන්න කියන්නේ. උබම ඒ ගැන බලල කියහන්කෝ හොදද කියලා. උබ කැමති වෙයි ඒකට. මගේ හොද යාලුවෙක් එතන වැඩ කරනවා. මම ඇවිල්ලා විස්තර කියන්නම් උබට."

🐻"ආ උබ ඕක ගැන වද වෙන්න ඕන නෑ බන්. උබටත් වැඩ තියෙනවනේ කරන්න..මම ඒක ගැන බලන්නම් miss shin ට කියලා."

🐥"අනේ මේ උබේ ශින්..මගෙන් ඉතින් අහගන්න එපා. ඒකී කොයි වෙලෙත් උබේ නැට්ට වගේ පස්සෙන්මයි. මට පේන්න බෑ. උබේ secretary වගේනම් නෙමෙයි එකී හැසිරෙන්නේ නිකන් උබේ වයිෆ් වගේ.😒
කට වහන් වරෙන් මම කියපු තැනට එතන ගොඩක් ලස්සනයි. ඒකේ ඕව්නර්ත් ගොඩක් තරුණ කෙනෙක්ලූ. කොල්ලා ගොඩක් ලස්සනයිලු හැබයි.😜 "

🐻"හා හා ඕන එකක්.. ඉතින් ලස්සන උනාට මට මොකෝ.. කොල්ලෙක්ට මොකටද මම කැමති වෙන්නේ. අනික මම gay නෙමේ. උබ දැන් මොකාටද දැන් ඔය එන්න හදන්නේ ආ.. කලින් පාර වගේ එක එක නැට්ටිච්චියෝනම් මගේ ඇගේ ගහන්න හිතන් ඉන්නවානම් දැන්ම හිතින් අයින් කරගනිම් කොටෝ.😑"

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Tempat cerita menjadi hidup. Temukan sekarang