♡19♡

310 44 21
                                    

Jungkook Pov :

හ්ම්ම්ම් මට අද උදේ උන දේත් එක්ක හරියට කැෆේ එකේ වැඩ කරගන්න බැරි උනා. මම එවෙලේ ටේහියුන්ට බයක් පෙන්නුවේ නැති උනත් ඒ ජරා මිනිහගේ මූණ මට මැවි මැවි පේන්න ගත්‍තා. මේ එයා එහෙම කරපු පළවෙනි පාර නෙමෙයි. එයා ආයෙත් ඇවිල්ලා ඔම්මා. මට බයයි ඔම්මා. එයා ආයෙත් මාව රිද්දයිද ඔම්මා. ඇයි මටම මෙහෙම වෙන්නේ. ඒ මිනිහා ඇයි මට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ. මම එයා හොද කෙනෙක් කියලයි හිතුවේ. ඒක ආයෙමත් වැරදී ඔම්මා. මට ඔයාව ගොඩක් මතක් වෙනවා ඔම්මා. ඇයි ඔයාගේ බනීව දාලා ගියේ ඔම්මා.😣 එයා ආයේමත් මාව හොයාගෙන ඔම්මා.

(ජන්ග්කුක් බෝගම්ව කලින් ඉදන් දන්නවද? කවුද මේ බෝගම්. ජන්ග්කුක්ගෙයි බෝගම්ගෙයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔයාලා මොකක්ද හිතන්නේ🤔)

හ්ම්ම්ම් මම දැන් මොකක්ද කරන්නේ. මට බෑ ආයෙමත් කලින් හිටපු දුර්වල කෙනා වෙන්න. ඔයා ශක්තිමත් වෙන්න ඕන ජන්ග්කුකක්. බය වෙන්න එපා. ටේ හියුන් ඔයා එක්ක ඉන්නවා. එයා ඔයාව ආරක්ෂා කරයි.. මම මොකක්ද ඒ කිවුවේ. ටේ... ටේ.. ම්ම්ම් ඒත් එයා ඒ නමට කැමති වෙයිද? හ්ම්ම් එයා මාව ආරක්ෂා කරාවි කියලා ඇයි මට හිතෙන්නේ. මං එයාගේ කවුරුත් නෙමේනේ. මම එයාට ක්ලයන් කෙනෙක් විතරයි. මොනාද ඔයා හිතන් ඉන්නේ ජන්ග්කුක් එයා මැරි කරපු කෙනෙක්. එයාට ළමයෙක් ඉන්නවා. ඒ වගේම එයා තාම එයාගේ වයිෆ්ට ආදරෙයි. ඒත් ඇයි ඔයා එයා ගැන වද වෙන්නේ. මට එයා ගැන කැමැත්තක් ඇති වෙලාද.. ආයිශ් මොනාද ඔයා හිතන්නේ මේ. ඒකනම් වෙන්න බෑ. එයා මට අයිති නෑ. එයා ආදරේ වෙන කෙනෙක්ට. එයා ඔයාට ආදරය කරන්නේ නෑ. ආ.. දරය.. මෙතනට කොහොමද ආදරයක් ආවේ. මට පිස්සු හාදීගෙන එනවද..🙄 මේක ඇති දැන්. එයා කස්ටම කෙනෙක් විතරයි ඔයාගේ. වෙන කිසිම දෙයක් නෑ. ඒක ගැන හිතන්න එපා. හෙට ඇහැරෙන්න තියනවනේ. දැන් නිදාගමු. හැමදේම හොදින් වෙයි කියලා මම හිතනවා.

Jungkook pov end.

______________________________________________________

Few Days ago...

බෝගම්ගේ සිද්දීයෙන් පස්සේ ජන්ග්කුක්ට බෝගම්ව දකින්න ලැබුනේ නෑ. මේ දවස් ටිකට ජන්ග්කුක්ට බෝගම් ගැන අමතක වෙලා ගිහින්.. ඒත් තාම කිසි දෙයක් ඉවර උනේ නෑ. තාම පටන් ගැන්මක් විතරයි..

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now