♡24♡

300 43 4
                                    

June 01

අද තමයි eun ගේ birthday එක. ජන්ග්කුක් අද උදේ ඉදන් eun ගේ පාර්ටි එකේ වැඩ. ඒවගේම ටේහියුන් ජන්ග්කුක්ට ගොඩක් උදව් කලා. යුගී, ජීමින් , ටේහියුන්ගේ ඔම්මයි අප්පයි. මේ හැමෝම එකතු වෙලා eunගේ පාර්ටි එක ලෑස්ති කලා. Mr. Kim මාස ගානක් මහන්සි වෙලා වැඩ කරපු ප්‍රොරෙජ්ක්ට් එක තියන දවස අදයි. අද තමයි eunගේ ඔම්මා නැති උන දවස. ඒ කියන්නේ ටේහියුන්ගේ නැති උන වයිෆ්ගේ අනුස්මරණ දිනය. ඉතින් අද දවස මතක් වෙන්න ඒවගේම eunගේ බර්ත්ඩේ එක නිසා mr. Kim දුප්පත් පුංචි ළමයිට හිතේ හැටියට බඩ පිරෙන්න කන්න දෙන්න වගේම එයාලව හදාගන්න කැමති පවුල් වලට බාර දෙන්න , ඒ වගේම එයාලගේ අනාගතේට ඕන කරන දේවල් හැමදේකටම උදව් කරන්න ලොකු මුදලක් පරිත්‍යාග කරන්න එකතු කරලා වෙන් කරලා තිබ්බා. Mr. Kim අද ගොඩක් සතුටින් ඉන්නේ. එයාගේ හිතේ කාලයක් එක්ක තිබ්බ ලොකු ආසාවක් අද ඉෂ්ට වෙන්න යන නිසා.

හරියටම හවස 3ට පාර්ටි එක පටන් ගත්තා. පුංචි පුංචි ළමයි මයි මුලු කැෆේ එක පිරෙන්නම ඉන්නවා. එයාලට කන්න හැම ජාතියේම කෑම වලින් එයාලගේ ටේබල්ස් පුරවලා තිබ්බා.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now