♡16♡

331 42 10
                                    

At jungkook home...

Jungkook pov :

මම අද ටිකක් පාන්දරම නැගිට්ටා. මට අද ලොකු ඕර්ඩර් එකක් දෙන්න තියෙන නිසා. බ්‍රරශ් කරලා වොශ් එකක් දාලා මම පහලට ආවා. වැඩ කරන්න කලින් මගේ breakfast එක අරන් ඉන්න ඕනනනේ😁. කිචන් එකට ගිහින් මගේ ස්පේශල් french toast , fried pork belly එක්ක මගේ ලව් එක😩 ඒක නැත්නම් කෑවේ නෑ වගේ මට. මගේ බනානා මිල්ක් එක👉👈 වා සුපිරි කෑම ටික.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

At jungkook cafe

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

At jungkook cafe

මම ඉක්මනට කෑම ටික කාලා කාර් එකෙන් ශොප් එකට ගියා. කවුරුත් මේ ටයිම් එකට වැඩිය පාරේ නැති නිසා මට ටැෆික් වලට අහු වෙන්නේ නැති වෙන්න යන්න පුලුවන් උනා. කලින් දවසේ හවස මම මාර්කට් ගිහින් ඕන කරන බඩු ටික ශොප් එකෙන් තියලා තිබ්බ නිසා වැඩේ කරන්න ටිකක් ලේසි උනා.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now