♡25♡

315 35 30
                                    

🐰:- හියු... හියුන්.. මේක.



🐻:- ලස්සනයි නේද?

🐰:- ඔව් හියුන් මෙතන ගොඩක් ලස්සනයි.

🐻:- ඔයා තරම් නෑ.

🐰:- 🙄හියුන්..

🐻:- ඔයා අද ගොඩක් ලස්සනයි කුකී..

ජන්ග්කුක් අද වෙනදා දකිනවට වඩා ලස්සනට ටේහියුන්ට පෙනෙන්න ගත්තා. හරියට එයා ජන්ග්කුක් දැකපු පළවෙනි පාර දැනුන හැගීම දැනුත් එයාට දැනෙන්න ගත්තා.

🐰:- ඔ.. ඔයත් ගොඩක් ලස්සනයි හියුන් ..🙄

🐻:- ඔයා තරම් නෑ..

🐰:- 😶😶

🐻:- මේවා ඔයාට.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now