♡20♡

309 42 3
                                    

At Taehyung Manishion.

🐻: එන්න ජන්ග්කුක් ඇතුලට. ඔම්මා මම ආවා.

🐰:හරී හියුන්.

🕊️:ටේ බෙයා ඔයා ආවද? කවුද පුතේ මේ බනී කොල්ලා.

🐻:ඕ ඔම්මා. ආ මේ ඉන්නේ මගේ යාලුවා ජන්ග්කුක්. ජන්ග්කුක් මේ ඉන්නේ මගේ ඔම්මා Kim Nuri.

🐰: හදුනා ගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි Mrs. Kim මම ජියොන් ජන්ග්කුක්. ☺️

🕊️: මටත් ඔයාව හදුනා ගන්න ලැබුන එකට ගොඩක් සතුටුයි ජන්ග්කුක් . අනේ ඔයා නම් හරිම කියුට් හා පැටියෙක්. කොහොමද ජන්ග්කුක් පුතා ඔයාට? හොඳින් ඉන්නවා නේද?

🐰: හී මම හොඳින් ඉන්නවා Mrs. Kim. ඔයාට කොහොමද ?

🕊️: මාත් හොදින් පුතා. අනේ මට Mrs kim කියන්න එපා. මට නූරි ආන්ටි කියන්නකෝ. ඔයත් මට දැන් මගේම පුතෙක් වගේ. ඇවිල්ලා එහෙනම් ඉදගෙන ඉන්නකෝ ජන්ග්කුක් පුතා. මම ගිහින් ඔය දෙන්නට බොන්න මොනාහරී හදන් එන්නම්.

🐰: හරී නූරී ආන්ටි. ආ නූරී ආන්ටි මම ඇන්ටිට පුඩිම් වගයක් හැදුවා. හියුන් මට කියලා තියෙනවා ඇන්ටි මේවට ගොඩක් ආසයි කියලා.

🕊️: අනේ පුතා ඔයා ඕවා ගේන්න ඕන නෑ අනේ. කමක් නෑ දැන්. ටැන්ක්‍යු ජන්ග්කුක්. බෙයා ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්න. ජන්ග්කුක් පුතා ඔයාටත් මහන්සිනම් වොශ් එකක් දාගන්න.

🐰:කමක් නෑ නූරී ආන්ටි මෙහෙම හොදයි. හියුන් ඔයා ගිහින් වොශ් දාගෙන එන්න. මට අදින්න ඇදුමකුත් නෑනේ. මෙහෙම හොදයි.

🐻: ආ ඕනනම් මගේ එකක් දෙන්නම් ඔයාට අදින්න. හැබැයි ඉතින් ඔයාට නම් ඒවා ලොකු ඇති.

🐰: හී ඕන නෑ හියුන්. මම ගෙදර ගිහින්ම වොශ් දාගන්නම්.

🐻: ඕකේ එහෙනම්. මම ඉක්මනට එන්නම්. ඕනනම් මගේ රූම් එකට යං. Eun ව බලන්න. එයාට බෙහෙත් ටික පොවන්නත් තියෙනවා. ඔයාට පුලුවන්ද ජන්ග්කුක් එයාට බෙහෙත් ටික පොවන්න. ඔම්මා පුතාට කිරි දුන්නද?

🕊️:ආ තාම නෑ බෙයා. මම දැන් පොවන්න හැදුවේ. ජන්ග්කුක් පුතාට බොන්න මොනාහරි හදලා දීලා කොල්ලට පොවන්නම් මං. ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්නකෝ.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now