♡29♡

208 33 5
                                    

🐻:- මගේ බේබී....🥺 ඔයාට දැන් කොහොමද... මට සමාවෙන්න මගේ කුකී... මට සමාවෙන්න මං පරක්කු උනාට. මං නිසයි ඔයාට මෙහෙම උනේ. මට සමාවෙන්න කුකී..

🐰:- මං හොදින් වගේ පේනවද හියුන් ඔයාට.. ඔයා නිසා නෙමෙයි මෙහෙම උනේ හියුන්. මට හම්බුන දඩුවම මේක හියුන්. මම ඔයාගේ වෙන්න සුදුසු කෙනෙක් නෙමෙ හියුන්. මම දැන් අපිරිසිදු කෙනෙක් හියුන්. මම... දැන්..

🐻:- නෑ නෑ කුකී.. ඔයා මගේ විතරයි. ඔයා අපිරිසිදු කෙනෙක් නෙමෙයි. එහෙම හිතන්න එපා. ඔයා හැමදාම මගේ බනී විතරයි. මේක අත්වැරද්දක්. ඒක නිසා ඒකට ඔයා දොස් නගා ගන්න එපා. ඒක ඉවරයි.

🐰:- ඒක මගේ වැරැද්ද හියුන්. මං ඔයාගේ දේවල් වෙන කෙනෙක්ට දුන්නා. මං ඔයාගේ වෙන්න සුදුසු කෙනෙක් නෙමේ. මං අපිරිසිදු කෙනෙක් හියුන්..

🐻:- කුකී දැන් ඇති. ඕක නවත්වන්න කුකී.. ඔයාට මොනා උනත් ඔයා මගේ විතරයි මගේ බේබී.. මං ඔයාව දාලා යන්නේ නෑ.. ඔයා ඒවා වෙන කෙනෙක්ට දුන්නේ නෑ. එ තිරිසනා ඔයාගේ දේවල් බලෙන් ගත්තා. ඒකට මං ඌව මරලා දානවා කුකී. මං ඌට යහතින් ඉන්න දෙන්නේ නෑ.

🐰:- ඕන නෑ හියුන් දැන් පරක්කු වැඩි. හැමදේම වෙලා ඉවරයි හියුන්. ඔයා එයාට දඩුවම් කලා කියලා මට උන දේ වෙනස් වෙන්නේ නෑ හියුන්. මට මට...🥺

🐻:- ශ්... ශ්.... බේ... බේබී දැන් ඇති.... එන්න මං ලගට..

ටේහියුන් ජන්ග්කුක්ව තමාගේ තුරුලට ගත්තා.. ටේහියුන්ට එයාගේ කුකී මෙහෙම ඉන්නවා දකින්න බෑ. ජන්කුක්ගේ හැසිරීමට වග කියන්න ඕන තමන් නේද කියලා හිතන කොට ටේහියුන්ට තමන් ගැනම කලකිරෙන්න ගත්තා. එයා ශින්ගේ කෝල් එක ආන්ස්වර් කරන්න ජන්ග්කුක්ව එතන තනියම දාලා නොගියනම් ජන්ග්කුක්ට මෙහෙම වෙන්නේ නෑනේ කියලා ටේහියුන්ගේ හිත කෑ ගහන්න ගත්තා. මේ හැමදේටම වග කියන්න ඕන තමන්මයි කියලා ටේහියුන්ට හිතෙන්න ගත්තා. ටේහියුන්ගේ ඇස් වලින් කදුලු එයාට නොදැනුවත්වම කඩා වැටෙන්න ගත්තා. ඒවා එයාගේ තුරුලේ හිටපු ජන්ග්කුක්ගේ මූණට වැටෙන්න ගත්‍තා. ජන්ග්කුක් දන්නවා ටේහියුන් අඩනවා කියලා. ඒත් එයාට ටේහියුන්ගේ කදුලු දකින්න ඕන නෑ.

ජන්ග්කුක් එයාගේ අත් වලින් ටේහියුන්ගේ කදුලු පිහදලා දැම්මා.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now