♡35♡

254 21 9
                                    

🐰:- මාව අතාලින්න ඔයාලා මට රිද්දනවා..🥺 ඔම්මා ඔයා කොහෙද.. මේ නපුරු නූනා මට රිද්දනවා.. ඔම්මා මාව බේරගන්ඩකෝ.. 😭😭 ඔම්ම්මා...

👩‍💼:- කුකී බබා.. මං ඔයාට රිද්දන්න නෙමේ හදන්නේ.. ඔයාට මේ බෙහෙත දුන්නේ නැත්නම් ඔයා කෝමද ඉක්මනට සනීප වෙන්නේ පැටියෝ.. ඒක නිසා හොද ළමයා වගේ මට මේක කරන්න දෙන්නකෝ..

🐰:- බෑ බෑ මං කෝමද ඔයාව විශ්වාස කරන්නේ.. ඔයා බොලු කියනවද දන්නේ නෑනේ.. ඔම්මට එන්න කියන්නකෝ.. 🥺මට ඔම්මා ඕන..

🦁:- කුකී පැටියෝ මොකද මේ..🥺 අඩන්න එපා මගේ මැණික.. මං ඉන්නවනේ..

🐰:- ලියෝ ඉමෝ.. 😭 මේ නලක නූනා මට කලදල කලනවා.. ඔම්මට එන්න කියන්කෝ. ඔම්මා මාව දාලා ගිංද.. ම නෝටි වැඩ කලන්නේ නෑ.. එයාට එන්න කියන්නකෝ ඉමෝ.. ඔම්මා මට දැන් ආදලේ නැද්ද...🥺

🦁:- අනේ එහෙම නෑ මගේ මැණික.. ඔම්මා ඔයාට ගොඩක් ආදරෙයිනේ.. එයා ඉක්මනට ඒවී හොදද.. එතකම් මගේ හොද කුකී බබා වගේ මේ නර්ස් නූනට එයාගේ වැඩේ කරන්න දෙන්නකෝ.. ඔයාට ඕනී මේ හොස්පිටිල් එකේ දිගටම ඉන්නද ම්ම්ම්..

🐰:- නෑ නෑ.. මට ගෙදල යන්න ඕනී.. මට මෙහේ ඉන්න බෑ.. මෙහෙ ගොඩක් ගදයී. මං ආස නෑ මෙහෙ ඉන්න.. මාව එක්කන් යන්නකෝ ඉමෝ...🥺

🦁:- ම්ම් ඒනම් හොද කුකී බබා වගේ මේ නර්ස් නූනට එයාගේ වැඩේ කරන්න දෙන්නකෝ ඒනම්..

🐰:- ම්ම්ම් හලී ඉමෝ..🥺 ඒත් මං බේත්  කටු වලට බයයිනේ ඉමෝ.. ඔම්මා ලග හිටියනම් එයා මට රිද්දන්නේ නෑ.. එයා මගේ බය නැති වෙන්න මගේ කැමතිම සිංදුව මට කියනවා එතකොට මට ඒ හැමදේම අමතක වෙලා යනවා..🥺

🦁:- ම්ම් මං කියන්නම්කෝ ඒනම්.. කෝ මේ පැත්ත හැරෙන්නකෝ..

Nabiya,  Nabiyaa  irisiyawa-nara oneora
Norang nabi huin-nabi chum eul chu- myeo oneora...

🐰:- ඉමෝ... ඕක නෙමෙයි ඔම්මා මට කියන සිංදුව..  🥺

🦁:- ඒනම්ම්.. මේකද...

🕊️:- komse mariga han chibe iso
        Appa gom , omma gom, aegi gom.....

🐰:- ඔම්මා...

🕊️:- මගේ කුකී පැටියෝ...🥺

🦁:- ඕ නූරී ... ඔයා..🙄

🕊️:- ලියෝ නූනා...

🦁:- ශ්... ඉක්මනට එන්න මෙතනට.. 😕

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα