♡09♡

332 51 4
                                    


Aera Pov : මම ගොඩක් සතුටින් හිටියේ..මම පොඩි කාලේ ඉදන් ජන්ග්කුක් ඔප්පට කැමති වෙලා හිටියේ.. මම ගොඩක් ආසයි එයා එක්ක ඉන්න.. මම එයාව හොයපු තැනක් නෑ.. මට මතක විදිහට කුකී ඔප්පලා ගිය වාහනය ඇක්සිඩන්ට් උනා. මම එතකොට පොඩි. මට හරියට මතක නෑ උන දේවල්. කුකී ඔප්ප විතරයි බේරුනේ. කුකී ඔප්පගේ ඔම්මයි අප්පයි ඒ ඇක්සිඩන්ට් එකෙන් නැති උනා. මට මතකයි මම එදා ඔප්පව ඉල්ලා ගොඩක් ඇඩුවා. ඒත් මම දන්නේ නෑ මට එදා නින්ද ගියා මහන්සියට මම ඇහැරෙද්දී එයා හිටියේ නෑ.. eunwoo ඔප්පා, ඔම්මා, අප්පා මට මුකුත් කිවුවේ නෑ.. මම එයාලා එක්ක තරහ වෙලත් හිටියා. එදා ඉදන් මම කුකී ඔප්පව හෙවුවා. ඒත් අද මට ආයෙමත් ඔප්පව හම්බුනා.. මම හිතනවා කුකී ඔප්පා මට කැමති ඇති කියලා.. එයා මගේ විතරයි..

මම ඔප්පා දිහා බලාගෙන ඉද්දී කවුද කෙනෙක් එතනට ආවා.. එයා ගොඩක් Handsome කෙනෙක්.. එයා ඔප්පා දිහා බලන විදිහට මට අමුත්තක් දැනුනා. එයා ඔප්පට කැමතිද.. අනේ එහෙම වෙන්නනම් එපා. ඒ දෙන්නා මොනාහරී කතා උනා. මට පැහැදිලිව ඇහුනේ නෑ කියපුවා.. eun කවුද ඒ. මට එච්චරයි ඇහුනේ.. ඊටපස්සේ එයා ගිහින් ටේබල් එකෙන් වාඩි උනා. මම එයා ගියාට පස්සේ කුකී ඔප්පා ගාවට ගියා..

Aera pov end.

🐝:"ඔප්පා ඔයා මොකද කරන්නේ?"

🐰:" ආ මම ටේහියුන් ගේ ඕර්ඩර් එක හදනවා Aero "

🐝:" ඕ එහෙමද.. කවුද ඔප්පා ඒ.. ඔයාගේ බෝයිෆෙරෙන්ඩ්ද.?"🙄

🐰:" හයියෝ පිස්සී එයා මගේ කස්ටමර් කෙනෙක්.. දැන් එයා මගේ යාලුවෙක්.. මට එයාව ඊයේ හම්බුනේ.. මොකෝ එයා ගැන අහන්නේ ආ.. හිතවත් ගියාද.. "

🐝:" අනී නෑ මට එයාව කොහෙදී හරී දැකලා තියෙනවා වගේ දැනෙනවා ඒකයි ඇහුවේ.. අර බලන්නකෝ මටනම් හිතෙන්නේ එයා ඔයාට කැමති‍යි කියලා.. එයා ඔයා දිහාමයු බලන් ඉන්නේ..🙄"

🐰:" ආ එයා ගොඩක් ප්‍රසිද්ධයි.. එයා එක්ක කතා කරලා බලන්න එයා ගොඩක් හොද කෙනෙක්.. හැබයි මහ නපුරෙක්."

🐝:" ම්ම්ම්ම් ඔයා එයාට කැමතිද.."

🐰:" මොනාද පිස්සීයේ අහන්නේ. අනික එයාගේ අවුලකුත් නෑ ඉතින්. අනික මට කැමති වෙන්න එයාට පිස්සු නෑ.."

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Dove le storie prendono vita. Scoprilo ora