♡15♡

308 44 1
                                    

At Kim Mansion

🐻:ඔම්මා මම ආවා..

🦔:ආ ඔයා ආවද ටේ.. ඉක්මනට වොශ් එකක් දාගෙන පහලට එන්න එහෙනම්..

🐻:දේ ඔම්මා. මේ ටික මම එනගමන් ගත්තේ ඔම්මා අදුරන යාලුවෙක්ගෙන්. ටේබල් එකට අරින්නකෝ මේ ටික මන් වොශ් එකක් දාගෙන එන්නම්. කෝ පුතා ඔම්මා.

🦔:කවුද ඒ මං නොදන්න අලුත් යාලුවා ආ.. අපේ ජිමින් පුතා ඇරෙන්න ඔයාට වෙන යාලුවෝ නෑනේ. කෑම ටිකනම් රස පාටයි.. ම්ම්ම් කොල්ලා නිදි පුතා. අඩලා අඩලා දැන් ටිකකට කලින් නිදා ගත්තේ මම කිරි ටිකත් අමාරුවෙන් පොවා ගත්තා කොහොම හරී.

🐻: ආ එයා ගැන මම පස්සේ කියනනම්කෝ. ම්ම්ම් මේ කොල්ලා එන්න එන්න දග වෙනවා. මම බලනම්කෝ.

🦔:තාත්තා වගේම වෙන්න එපැයි.

🐻:😒😒මම යනවා.

Few minutes later...

🦔:පුතා ඉක්මනට එන්න කෑම ටික සීතල වෙනවා.

🐻:මේ එනෝ..

🦊: ආ පුතා කොහොමද ඉතින් ඔයාගේ වැඩ

🐻:ආ හොදයි අප්පා. ඔයාට කොහොමද දැන් ආ ඔම්මට මම දවල් කෝල් කරද්දී අසනීපෙන් කියලා කිව්වා.

🦊:ආ දැන් හොදයි පුතා. පොඩි ඔලුවේ කැක්කුමක් හැදිලා.

🐻:ම්ම්ම් එහෙනම් කමක් නෑ. අප්පා මට ඔයාට කියන්න දෙයක් තියනවා.

🦊: මොකක්ද ටේ කියන්නකෝ බලන්න.

🐻: අප්පගේ ප්‍රොජෙක්ට් එකට ගැලපෙන තැනක් මම හොයාගත්තා මම කිව්වට මමමත් නෙමෙයි. ජිමින් තමා හොයාලා දුන්නේ. එයා අදුරන යාලුවෙක්ගේ Naturel cafe එකක්. ඒ තැන නම් අප්පගේ වැඩේට හොදට ගැළපෙනවා. ඕනනම් අප්පත් මාත් එක්ක ගිහින් බලමු ඒ තැන. මම ඒකේ ඕව්නර්ත් එක්කත් කතා කරලා බැලුවා. එයත් කැමති උනා මේ වැඩේට. එතකොට මේ කෑම ගෙනාවෙත් එතනින් තමා.

🦊: ම්ම්ම් පුතා ගොඩක් මහන්සී වෙලානේ. ටේ ඔයාට එතන හොදයිනම් ආයේ මම බලන්න ඕන වෙන්නේ නෑ. තව කල් තියන නිසා මේක අපිට ප්ලෑන් කර ගන්න කල් ඇති වෙයි. බලමුකෝ ඉස්සරහට. මොකක්ද පුතේ ඔය කැෆේ එකේ නම?

🐻: ඕ අප්පා අවුලක් නෑ එතන තමයි මේකට ගැලපෙනම තැන. කැෆේ එකේ නම starkook coffe cafe.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now