♡07♡

367 48 9
                                    

Cha mi Aera18 years old College GirlCha eun woo little  sisterCute, lovely Had crush (New character- 🐝👈emoji එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cha mi Aera
18 years old
College Girl
Cha eun woo little sister
Cute, lovely
Had crush
(New character- 🐝👈emoji එක.)

Aera pov:

අද හවස වෙනකම් මට ඉවසිල්ලක් නෑ.. eun woo ඔප්පා ඊයේ රෑ මට කෝල් කරලා කිවුවා මාව අද ගමනක් එක්කන් යනවා කියලා.. එයා කිවුවා මේක එයාගේ suprise එකක් කියලා. ඔප්පා ගොඩක් දවසකට පස්සේ මාව එක්කන් යන්නේ මෙහෙම කොහෙ හරී.. ඇති යන්තන් ඒ මෝඩයට Aero කියලා ලස්සන නංගි කෙනෙක් ඉන්නවා කියලා මතක් වෙලා.😒

ම්ම්ම්.. කෝල් එකක් දීලා බලන්න ඕන එයාට.. Aera ෆෝන් එක ගෙන eunwoo ට කෝල් එකක් ගත්තෝය.

Aero pv ended.

On call

🦝- ඕ හෙලෝ ගුඩ් මෝර්නිග් Aero මෝකෝ මේ මාව මතක් වෙලා කෙල්ලට උදේම ම්ම්ම්ම්...

🐝- ආ ඔප්පා ගුඩ් මෝර්නිග්... මතක් වෙනවා ඉතින්.. ඔයාට ඉතින් ගෙදරක් තියෙනවා කියලා මතක තියෙනවැයි. අපිට මතක් උනොත් මිසක් කෝල් එකක්වත් ගන්න එපා ඉතින් අපරාදෙනේ ඔයාගේ කාලය නේද හුම්.😒

🦝- හයියෝ ඉතින් එහෙම අමතක වෙන්නේ නෑ අනේ මගේ සූටී වැදිරී පැටියව. රෑට නිදාගන්න ගියත් මතක් වෙන්නේ ඔයා ඉබි මූණමයි මට. මම මේ ලගකදිත් මහ පාන්දර බයවෙලා නැගිට්ටා. 😪

🐝- අනේ යනවා යන්න මෝඩයා කවුද දන්නේ නෑ උලමා වගේ ඉන්නේ. එනවා මෙතන මෙච්චර කියුට් මට වැදිරී ගාගෙන😒

🦝- හම්මෝ හම්මෝ මොකට කියනවද ඉතින්.... හරී හරී ඒක වැඩක් නෑ දැන් මොකටද ගත්තේ ආ..මම මේ වැඩ කරන ගමන් ඉන්නේ මැට්ටියේ. කෝල් එක ආන්ස්වර් කලේ අඩු වයසින් මට මැරෙන්න ඕන නැති නිසා.

🐝- මට මොකෝ ඔයාට වැඩ තිබ්බත් නැතත්.😒 ගත්තේ ඉතින් පොඩි දෙයක් ගැන අහන්න.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now