♡05♡

437 55 7
                                    

.
.
.

🐥"ඒයි ටෙයියෝ.. පැණි හලලා ඉවරනම් ඔයාගේ ලට්ටේ එක බොන්න. ඒක නිවෙනවත් එක්ක. ඕන නම් තව එකක් හදාගනිම් ඔය පැණි හලන කෙනාට කියලම. 😅"

Taehyung pov : මට ඇයි මේ කොටාගේ කටහඬ ඇහෙනවා වගේ දැනෙන්නේ.. ටේහියුන් තමාගෙ ඉස්සරහ බලද්දී එතන ජිමින් හිටියා..

🐻"ඒයි කොටෝ ඔයා කොයි වෙලාවේද ආවේ. ආවනම් කියන්න දන්නේ නැද්ද ? මම මෙතන කීයේ ඉදන්ද බලන් ඉන්නේ. "

🐥"ආ ඇත්තට. මම දැක්කා උබ බලන් ඉන්න විදිහ.😅 counter එක ගාවින් රහස් දොරක්වත් තියෙනවද මට එන්න.. කෙලින්ම කියහන් උබ ජන්ග්කුක් ට පැණි හැලුවා කියලා. මම දැන් ඇවිල්ලා විනාඩි 10ක් වෙනවා. මේ බලහන් මගේ බ්ලැක් කොෆි එක බීලත් ඉවරයි මම. "

Taehyung pov : මේකා එච්චර වෙලාද ඇවිල්ලා .මම දන්නෙත් නෑ. මට මොනා වෙලාද . මම ඇයි එයා දිහා බලාගෙන ඉන්නේ. හරි සිහියට එනවා ටේහියුන්.. ඔයා එයාව දැක්කා විතරයි .. එයා හානී වගේ නෙමෙයි .

🐻:"ආ.. නෑ නෑ මම වෙන කල්පනාවක හිටියේ. ම්ම්ම්.. හරී එකෙන් වැඩක් නෑ . උබ දැන් මොකටද මට එන්න කිවුවේ.?"

🐥: "ආ තව ටිකෙන් එකත් අමතක වෙනවා මට.. ම්ම් මේකයි dojun අප්පා එයාගේ අලුත් ප්‍රොජෙක්ට් එකට හොද ප්ලේස් එකක් හොය හොයනේ හිටියේ. මම දන්නවා උබත් ඒක ගැන බල බල හිටියේ කියලා. ඉතින් මේ තැන කොහොමද ඒකට. මේක ගැලපෙනවා නේද ?"

🐻:"ම්ම්.. මටත් ඒක මේකට එද්දිම හිතුනා. අපි අප්පගෙන් අහලා බලමු. "

🐥:" අන්කල්ගෙන් පස්සේ අහමුකෝ. ඉස්සෙල්ලා උබ මේ තැන ටිකක් බලල ඉදහන්කෝ.. මම මගේ යාලුවට කියලා එන්නම් මේ ගැන. ඊට පස්සේ අපි ජන්ග්කුක්ගෙන් අහමු මේ ගැන එයා කැමති උනොත් හොදයි."

🐻:" හරී එහෙනම් උබ කතා කරලා බලන්නකෝ. මම එතකම් eunට කිරි එක පොවන්නම්. "

🐥:" ආ මගේ මැණිකට කතා කරන්නත් බැරි උනා උබගේ වැඩ නිසා.😒" කෝමද මගේ පැටියෝ.. මන් ඔයාගේ ජිමින් සම්චොන්. මාව මතකයි නේද පැටියට. මම ඔයාට බඩ්ඩක් ගෙනාවා. මේ බලන්නකෝ මොනාද මම ගෙනාවේ කියලා. "

ජිමින් ගෙනල්ලා තිබ්බේ බනී ප්ලශ් එකක්. පොඩි එකා ඒක දැක්ක ගමන් සතුටින් අත් ගස ගස ඒකට කැමත්ත පල කලා.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now