♡22♡

346 41 21
                                    

🐻:- ජන්ග්කුක්

🐻:-ජන්ග්කුක්

🐰:-ආ හියුන් කියන්න.. සොරි මම වෙන කල්පනාවක හිටියේ.

🐻:- කමක් නෑ ජන්ග්කුක්

🐻:- ජන්කුක් ඔයා හොදින් නේද ම්ම්ම්?

🐰:-හ්ම්ම් මම හොඳින් හියුන්.

🐻:-ම්ම්ම්ම්

🐻: ජන්ග්කුක්

🐰:- ම්ම්ම්

🐻:- වැඩිය හිතන්න එපා. ඔයාට ඔම්මව මතක් වෙන ඕන වේලාවක අපේ ගෙදර එන්න. අපේ ඔම්මා ගොඩක් හොද කෙනෙක්. මං හිතන්නේ එයා ඔයාට ගොඩක් ආදරෙයි.

🐰:- ම්ම් මං දන්නවා හියුන්. ටැන්ක්‍යු හියුන්. මං හොඳින් හියුන්.

🐻:- ම්ම්ම් ජන්ග්කුක් ඔයාගෙන් මට අහන්න දෙයක් තියෙනවා.

🐰:- මොකක්ද හියුන්.

🐻:-මේ මේ..

🐰:- මොකක්ද කියන්න බලන්න.

🐻:- මම ඔයාට කුකී කියන්නද? ජන්ග්කුක් කියන කොට දිග වැඩීනේ. කමක් නැද්ද?

🐰:- ආ කමක් නෑ හියුන්. මට හැමෝම වගේ කියන්නේ කුකී කියලා.

🐻:- හී එහෙනම් මාත් කුකී කියලා කියන්නම්. හිහී..☺️

🐰:- ම්ම්ම්..

----------------------------------------------
Time passed.

🐰:-ටැන්ක්‍යු හියුන්

🐻:- ඕක මොකක්ද ජන්ග්කුක්. මම යනවා එහෙනම්.

🐰:- ඇතුලට එන්නෙ නැද්ද හියුන් .

🐻:- දැන් රෑ වෙලානේ කුකී. මම පස්සේ දවසක එන්නම්.

🐰:- හරී හියුන් පරිස්සමින් යන්න. බායී ගුඩ් නයිට් හියුන්.

🐻:- හරී කුකී ඔයත් පරිස්සමින් ඉන්න. මම යනවා එහෙනම්. බායී... ගුඩ් නයිට් කුකී.

Jungkook pov :

හ්ම්ම්ම්... හියුන්ගේ ගෙදර ගොඩක් ලස්සනයි. ඒ වගේම එයාගේ ඔම්මයි අප්පයිත් ගොඩක් හොදයි. හ්ම්ම්ම් ඔයාලත් හිටියනම් මාත් එක්ක. ඔම්මා අප්පා මට ඔයාලව ගොඩක් මතක් වෙනවා. 😓 මට තනියම ගෙදර ඉන්න පාලුයි ඔම්මා.😔 හ්ම්ම්ම් දුක් වෙන්න එපා කුකී. ඔයා ඔම්මගේ ස්ට්‍රෝන්ග් බනීනේ. ඔයාට දුර්වල වෙන්න බෑ. අඩන්න එපා දැන්. හ්ම්ම්ම් හෙට ඉදන් වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒන්ජල්ගේ බර්ත් ඩේ එක එනවනේ.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now