♡12♡

318 41 1
                                    

🦝: "අප්පා ඔයා බොඩීස් චෙක් කලාද🙄 ඒ jeon ලා නෙමෙයි නේද? අප්පා ඇයි කතා කරන්නේ නැත්තේ.. මොනාහරී කියන්නකෝ. "

🐧: "හබී මොනා හරී කියන්නකෝ.. එයාලා හොදින් නේද? එයාලට මුකුත් වෙලා නෑ නේද? කියන්නකෝ මොනා හරී."

🐼: "ආ ආ.. මටත් විශ්වාස කරන්න බෑ හනී මේක... එයාල අපිව දාලා ගිහින්.😓"

🦝: "දාලා ගිහින් මොනාද මේ කියවන්නේ අප්පා. මාම් බලන්නකෝ අප්පා මොනාද මේ කියවන්නේ. කවුද දාලා ගියේ. අප්පා හරියට කියන්නකෝ."

🐧: "පුතා සන්සුන් වෙන්න.. එයාල හොදින්..හබී මොකක්ද උනේ කියන්නකෝ කවුද දාලා ගියේ. හරියට කියන්නකෝ.

🐼: " ජියෝන්ලා නැති වෙලා. එයාලා දෙන්න හොස්පිටල් එකට ගේන කොටත් නැති වෙලාලු.. අනේ දෙයියනේ අපි මොකක්ද කරන්නේ දැන්. මගේ පපුව පැලෙන්න වගේ රිදෙනවා හනී.😣"

🐧: " නෑ නෑ අනේ මොකක්ද මේ උනේ😣 අපේ ජන්ග්කුක් පුතා එයාට මොකද උනේ. මගේ Aera එයාල කොහෙද. දෙයියනේ මෙහෙම උනේ කොහොමද.. 😞 Mrs. Jeon අද දවසම මාත් එක්ක කොල්ල අරකට කැමති වෙයිද මේකට කැමති වෙයිද ගගා ශොපින් කලා දවස පුරාම කොල්ලට තෑග්ගක් ගන්න. 😞 අනේ දෙයියනේ මොකක්ද මේ උනේ."

🦝: " 😣අනේ දෙයියනේ.. ඇන්ටී ආන්කල්..😭😓"

🐼:" අපි ශක්තිමත් වෙන්න ඕන දැන් . ජන්කුක් පුතා ICU word එකේ ඉන්නේ surgery එකක. ඒක ඉවර උනාම තමයි අපිට දැන ගන්න වෙන්නෙ විස්තර. අපේ දුවත් ඇත්තේ එතන.😞 අපි එතනට යන් දැන් එයාලට මුකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. එන්න යන් දැන්.😞"

💥2 hours later...

🦝: " අප්පා සර්ජරී එක ඉවරයි . ඩොක්ටර් එනවා."

🐧🐼: " හරී අපි යන් මොනාද උනේ කියලා ඩොක්ටර්ගෙන් අහමු. "

🧑‍⚕️ :" දැන් සර්ජරී එක කරපු පිරිම්‍ ළමයගේ පවුලේ අය ආවද?"

🐼:" ඕ ඔව් ඩොක්ටර් අපි එයාගේ පවුලේ අය. "

🧑‍⚕️:" මට ඉන්ෆෝම් කරපු විදිහටනම් එයා එක්ක ගෙනාපු මැදි වයසේ දෙන්න මේ පේශන්ට්ගේ දෙමව්පියෝ වෙන්න් ඕන. එතකොට ඔයාල කවුද..?"

🐼:" ඕ එයාල දෙන්න තමයි එයාගේ දෙමව්පියෝ. අපි එයාලගේ හොදම යාලුවෝ.. ඩොක්ටර් ජන්ග්කුක් පුතාට කොහොමද දැන්. එයාට මුකුත් අවුලක් නෑ නේද..? "

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now