♡31♡

208 32 7
                                    

At Doctor's cabin.

🦁:- මේ අයි කමින් ඩොක්ටර්

🧑‍⚕️:- කමින්..

🦁:- ඩොක්ටර් මං පේශන්ට් ජන්ග්කුකගේ නැන්දා..

🧑‍⚕️:- ඕ වාඩිවෙන්න මිස් ලියෝ..

🦁:- දේ ඩොක්ටර්.

🧑‍⚕️:- මගේ නම Dr. Myung So choo.

🦁:- දේ ඩොක්ටර් . Dr. Myung මට දැන ගන්න පුලුවන්ද මගේ  කුකීට මොකද වෙලා තියෙන්නෙ කියලා.

🧑‍⚕️:- ම්ම්ම් පේශන්ට්ගේ තත්වෙනම් දැන් ටිකක් හොද වීගෙන එන්නේ.. බයවෙන්න දෙයක් නෑ.. ඒත් පේශන්ට්ගේ මීට කලින් ඩීටෙල්ස් බැලුවාම මට පේන්නේ. Mr. Jeon jungkook මීට කලින් දරුණු ඇක්සිඩන්ට් එකකට මුහුණ දීලා ලොකු කාලයක් කෝමා එකක ඉදලා තියෙනවා කියලා.

🦁:- ඔව් Dr. Myung. එයාගේ මුලු පවුලම මේ ඇක්සිඩන්ට් එකෙන් නැති උනා. එයා විතරයි ඉතුරු උනේ..

🧑‍⚕️:- හ්ම්ම්ම් පවු අසරණ කොල්ලා. මට කණගාටුයි ඒ ගැන මිස් ලියෝ.😐

🦁:- ඒකට කමක් නෑ ඩොක්ටර් උන දේ උනා.

🧑‍⚕️:- මට කියන්න ඕන උනේ.. එයා කෝමා එකක හිටිය කෙනෙක් නිසා එයාට අමතක උන දරුණු මතකයක් එයාට අද උන මේ සිද්ධියෙන් එයාගේ මනසට ගොඩක් දරුණුව බලපාලා කියලා. ඒ වගේම මට දැනගන්න පුලුවන්ද එයාට පොඩි කාලේ මොකක් හරි නරක දේකට මුහුණ දෙන්න උනාද කියලා?

🦁:- Dr. Myung ඔයා අදහස් කරන්නේ මොනවගේ දෙයක් ගැනද?

🧑‍⚕️:- මං අදහස් කරන්නේ එයා මීට කලින් වතාවකුත් මේ විදිහට රේප් වෙලා තියෙනවද?

🦁:- 🥺🙄 අනේ දෙයියනේ... ඒ වගේ දෙයක්නම් වෙලා තියෙනවද කියලා මම ඇත්තම දන්නේ නෑ ඩොක්ටර්. මම ඇත්තම ජන්ග්කුක් ඉපදිලා එයාට අවුරුදු 8දී මම මැරි කරලා මගේ හස්බන්ඩ් එක්ක රට ගියා. මට ඒ වගේ දෙයක් ගැනනම් ජන්කුක්ගේ අප්පා කියලනම් නෑ ඩොක්ටර්. ජන්ග්කුක් ඇක්සිඩන්ට් උනාට පස්සේ තමයි මම ආයෙත් කොරියාවට ආවේ. ජන්කුක්ගේ දෙමාපියන් නැති උනාට පස්සේ තමයි මම එයාව බලාගත්තේ. මම එයාගේ නැතිඋන මතකය ගන්න නොකරපු දෙයක් නෑ ඩොක්ටර්. 🥺 අනේ මගේ කොල්ලාටම මෙහෙම වෙන්නෙ ඇයි..😔

🧑‍⚕️:- මට තේරෙනවා මිස් ලියෝ ඔයාගේ වේදනාව. ඒත් ජන්ග්කුක්ට මම සර්ජරි එක කරන වෙලාවේ එයාට සිහිය තිබුනා. එයා හැමවෙලේම කිව්වේ "එයා ආයෙමත් මාව හොයාගෙන ඇවිල්ලා. මට පාඩුවේ ඉන්න දෙන්න. අනේ මට මෙහෙම කරන්න එපා. මට ඉන්න දෙන්න මට රිදෙනවා. ආයෙමත් ඒකම කරන්න එපා" කියලා විතරයි. මම ඒකයි ඇහුවේ එයාට මීට කලින් මෙහෙම දෙයක් වෙලා තියෙනවද කියලා.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now