♡32♡

205 27 3
                                    

🧑‍⚕️:- Mr. Jungkook ගේ රිපෝර්ට්ස් බැලුවාම මට පේන විදිහට එයාට මේ උන දේ ලොකුවට එයාගේ මනසට බලපාලා තියෙනවා. ඒ වගේම එයාගේ මතකය නැතිවෙන්න එයාට  මේ උන දේ බලපාලා තියෙනවා. එයා little Space Taruma එක හැදිලයි තියෙන්නේ..

🐻:- ඒ මොකක්ද ඩොක්ටර්.

🧑‍⚕️:- ඒ කියන්නේ පේශන්ට් ජන්ග්කුක් එයාගේ හරි වයසට වඩා හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේ. එයාගේ මනස පොඩි ළමයෙක්ගේ මනස වගේ වෙලයි තියෙන්නේ. එයා හිතන් ඉන්නේ එයාට වයස 7යි කියලා. ඒ වගේම එයාට මතක එයාට අවුරුදු 7 දී උන මතකයන් විතරයි.

🦁:- ඩොක්ටර් එතකොට ජන්ග්කුක්ට හොද වෙන්නෙ නැද්ද? 🥺 අනේ මගේ අසරණ කොල්ලා.

🧑‍⚕️:- එයා මේ තත්වයෙන් මිදෙන දවසක් හරියටම කියන්න බෑ. සමහර විට එයා ජීවිත කාලය පුරාම මේ ලෙඩෙන් පීඩා විදින්න පුලුවන්. එයා ගැන බලන්න ඕන දරුවෙක් විදිහට. කිසිම වෙලාවකට එයාගේ මනසට පීඩාවක් දෙන්න යන්න එපා. එයාම තමයි එයාගේ මතකය ගන්න ඕන.

🦁:- අනේ මගේ කොල්ලාටම ඇයි මෙහෙම වෙන්නේ දෙවියනේ. එයාට එයාගේ දෙමව්පියෝ නැති උනා එයාගේ ළමා කාලයම ඇදක් උඩට වෙලා ඉන්න උනා. ඒ වගේම කිසිම දෙයක් මතක නැතුව ජීවත් වෙන්න උනා. හැම කරදරයක්ම නැති වෙලා හැමදේම හොදින් වෙන්න පටන් ගත්තාම ආයෙමත් ඇයි මගේ කොල්ලට මෙහෙම දෙයක් කලේ.? ඇයි දෙවියනේ ඇයි? 😭🥺 දැන් මගේ කොල්ලගේ තරුණ කාලයත් හරියට ගෙවන්න වෙන්නේ නැද්ද😔

🦝:- ලියෝ නැන්දේ දැන් සන්සුන් වෙන්න. 🥺 අපි කුකීව කොහොම හරි මේ තත්වයෙන් මුදව ගමු.

🐻:- මගේ කුකී.. එයාට මාව මතක නැද්ද එතකොට 🥺 මාව මතක නැ එයාට. 🥺

🕊️:- බෙයා සන්සුන් වෙන්න.. 🥺 අපි හැමෝම කුකීව හොද කරගමු. බයවෙන්න එපා. එයාට ඉක්මනට සනීප වෙයි.

🐻:- 🥺🥺😭

🧑‍⚕️:- මට එක දෙයක් දැනගන්න ඕන.

🦁:- මොකක්ද ඩොක්ටර්?

🧑‍⚕️:- මිස් ලියෝ මං ඔයාට කලින් කිව්වනේ පේශන්ට් ජන්ග්කුක්ට කලිනුත්  මෙහෙම දෙයක් වෙලා තියෙනවද කියලා? මට ඒක ගැනයි දැනගන්න ඕන.

🦁:- මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ ඩොක්ටර්. මම පුදුම උනා බෝගම් ජන්ග්කුකට මෙහෙම දෙයක් කලා කිව්වාම.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now