♡11♡

342 49 0
                                    

Mr. Cha -🐼
Mrs. Cha -🐧

හැමදේම එක මොහොතකින් විනාශ වෙලා ගියා.. ඒ අනතුරින් ගොඩක් දෙනෙක්ගේ ජීවිත විනාශ උනා වගේම ගොඩක් වෙනස් උනා..අපිට හිතාගන්න බැරි විදිහේ දේවල් වෙන්නේ. අපි කවුරුත් දන්නේ නෑ මොන වෙලාවේ මොන වගේ දේවල් වෙයිද කියලා. මේ හැමදේම වෙන්නේ අපේ ඉරණමට අනුවද නැත්නම් දෛවයට අනුවද.....

🦝:" අප්පා කුකීලා තාම නෑනේ ඇයි මෙච්චර පරක්කු.. 😐"

🐼:" පුතා එලියේ හොදටම වහිනවානේ. මේ වැස්සේ ඉක්මනට එන්න බෑනේ එයාල තාම එනගමන් වෙන්න ඇති.. "

🐧:" ඔව් පුතා එයාල තව ටිකකින් ඒවී. ඔයා එතකම් අර බැලුන් ටික එල්ලන්කෝ.. කෝ යන්න යන්න..නංගිට කිව්වෙත් නැති නිසා දැන් කෙල්ල ඇවිල්ලා මෙතන දෙවනත් කරයි එයාගේ කුකී ඔප්පාගේ බර්ත්ඩේ එක ගැන එයාට කිවුවේ නෑ කියලා. "

🐼🦝:" හපෝ ඒකනම් ඇත්ත. "

🐧:"හරී හරී දෙන්නම ගිහින් ඔය වැඩ ටික කරන්නකෝ මම එතකම් කප් කේක් ටික අයිසින් කරලා එන්නම්.. තව ටිකක් බලලා එයාලට කෝල් කරලා බලන්න කෝකටත්."

🦝🐼:" හරී"

Few minutes ago..

🦝:" අප්පා මටනම් තව බලන් ඉන්න බෑ මම කෝල් කරලා බලනවා ජන්ග්කුක්ට.. මට බය හිතෙනවා. මොනාහරී වෙලාද දන්නෙත් නෑ.😐"

🐼:" හරී පුතා බලන්නකෝ"

Eunwoo ජන්ග්කුක්ට කෝල් එකක් ගත්තේ..

🦝:" අප්පා එයා ආන්ස්වර් කරන්නේ නෑනේ.. මම දැන් ගොඩක් සැරයක් ගත්තා මට දැන්නම් බය හිතෙනවා. "

🐼:" ඒ මොකද ඒ.. ඉන්න මම jeonට අරන් බලන්න.. රින්ස් යනවානේ ඇයි ආන්ස්වර් කරන්නේ නැත්තේ.."

🐧:" හබී මොකද උනේ.. ආ.."

🐼:" ආ නෑ මේ එයාලා ෆෝන් ආන්ස්වර් කරන්නේ නෑනේ. අපි දෙන්නා දැන් ගොඩක් වෙලා ඉදන් ගන්නේ.."

🐧:" මොක... ක... ක... ක්... ඒ මොකද.. අනේ පුතා ජන්ග්කුක් පුතාට ආයේ අරන් බලන්නකෝ.."

🦝:"😐ඉන්න මම බලන්නම් ඔම්මා.. හෙලේ හෙලෝ.. ආන්ස්වර් කලා.. මම බලන්නම්.."

🐧:" මං කිව්වේ එයාලට මුකුත් වෙලා නෑ. වැස්ස නිසා ඇහෙන්නේ නැතුව ඇති.."

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now