♡08♡

348 57 1
                                    

.
.
.

jungkook pov:

මම කැෆේ එකේ මගේ අලුත් රෙසිපි එක හද හද ඉද්දී මැසේජ් එකක් ආවා.. අර මෝඩයා ඇවිල්ලාද කොහෙද... ම්ම්ම්ම් බලමු..

Eunwoo - කුකී මම ආවා..🙃😜

මම මැසේජ් එක සීන් කරලා එයාල එනවද බලන්න ගියා.. මටා එවෙලේ ෆෝන් එකට තව මැසේජ් එකක් ආවා මම ඒක බලන්න අතට ගත්තාම කවුරු හරී ඇවිල්ලා මගේ ඇගේ හැප්පුනා. මම ඉක්මනට් එයාව වැටෙන්න කලින් අල්ල ගත්තා.

ඕ...පිස්සු කෙල්ලෙක් කොහෙ බලන් යනවද මන්දා. ඇස් දෙකත් පියාගෙන ඒ මදිවට. මම අල්ල ගත්තේ නැත්නම් ඉවරයි ඉතින්. මෙයා මොකෝ තාම ඇස් අරින්නේ නැත්තේ. මගේ අතත් රිදෙනවා.. බැරිම තැන මම එයාට කතා කලා.. එයා හෙමින් ඇස් ඇරියා.. වා එයා ලස්සනයි.. හරීම කියුට්. මෙයා මොකෝ මගේ මුණ දිහා කන්න වගේ බලන් ඉන්නේ.. මම ලස්සනයි කියලා දන්නවා ඔච්චර බලන්න ඕන නෑ..

මගේ ලස්සන බලල ඉවරනම් දැන් නැගිටිටොත් හොදයි නේද? ම්ම්ම් මගේ අතත් රිදෙනවා... මම දන්නවා මම ලස්සනයි කියලා. ඔච්චර බලන්න ඕන නෑ ඉතින්.🤭

මම එහෙම කිවුවාම කෙල්ලට ලැජ්ජ හිතුනද කොහෙද.

Jungkoo pov ended..

🦝:"උබලා දෙන්නා අද දවසම ඔහොම ඉන්නද කල්පනාවා ආ..මට බඩගිනි මගුල.😑"

Aera pov :

ආයිශ් මේ මොඩයත් මේ වෙලාවෙම මැද්දට පැන්නනේ සෙද්😒 මම ඉක්මනට එයාගේ ඇගෙන් අයින් උනා.. ලැජ්ජාව නිසා එයාගේ මූණ බලන්න හිතෙන්නෙත් නෑ මට..

🐰:"ආ උබ ආවද මෝඩ හිවලා.. මම හිතුවේ එද්දී වලකවත් වැටුණද කියලා.😒 "

🦝:" ආවා ආවා උබ මෙතන පෙම් කෙලිනවා මට එන්න ගාලා.."

🐰:"මම කෙලපු පෙමක් නෑ ඕයි මේ කෙල්ල තමා උඩ බලන් ඇවිත් ඇගේ හැප්පුනේ."

🦝:"ඔව් ඔව් මම බලන් හිටියේ හැප්පෙනවා. එකෙක්ටවත් සිහියක් නෑ. "

🐰:"😒 හරී හරී මෙහෙ වරෙන් බදාගන්න මෝඩ හිවලා.. ඔහේව මට ගොඩක් මතක් උනා."

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now