♡17♡

336 42 15
                                    

🐰:හියුන් ඒක ලස්සනයි.. ඔව් මං කැමති හියුන්..

🐻:ඕ මං බයවුනා කැතයිද කියලා. ටැන්ක්‍යු ජන්ග්කුක්.. කොහොමද මගේ වැඩ ආ..😌 අපිම ඉන්න ඕන ඉතින් මේවා කරන්නත්. ඒ ඇනිවසරි එක සමරන කපල් එක කැමති වෙයි මේකට. ඒත් ඔයා කැමති කිවුවේ මොකටද? ආ කප් කේක් වලට නේද?🤔

🐰: ඕ කපල් එකට.. ආ මෝ.. ඔව් ඔව් හියුන් එයාලා කැමති වෙයි.. හෙහේ.. ලස්සනයි ඒවා.

Jungkook pov :

ආයිශ් මෝඩ කුකී මොනා වෙලාද එයාට. තව ටිකෙන් ලැජ්ජ වෙන්න වෙන්නේ. අප්පා ඔයාගේ බූරු පුතා තව ටිකක් එහෙ මෙහේ උනා නම් ඔයාල ගාවට එන්න තිබ්බා.😶 ටේහියුන් ඔච්චර පෙන්නන්න ගාද්දී පෙන්නන්න බෑ කිවුව නිසා මම හිතුවා මොනා හරී ස්පේශල් එකක් හදනවා ඇති කියලා. එයා ඒ කපල් එකට මෝඩයෝ ඒවා හදලා තියෙන්නේ. ඔයාට මොකටද එයාඒ වගේ එකක් කියන්නේ. ඒ මනුස්සයා බැදලා ලමයෙකුත් ඉන්නවා. ඔයා මොනාද හිතන්නේ මේ. බැරිවෙලාවත් ඔයා එයාට කැමතිද.. දෙයියනේ මොන් වෙලද.. නෑ නෑ එහෙම වෙන්න බෑ..

(ටේහියුන් ඩෙකරේශන් කරලා තිබ්බ විදිහ

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

(ටේහියුන් ඩෙකරේශන් කරලා තිබ්බ විදිහ. ජන්ග්කුක්ට මොනා වෙන්න ඇත්ද..😚😅)



🐰: නෑ නෑ එහෙම වෙන්න බෑ..

🐻: හහ්.. මොනා හරි කිව්වද ජන්ග්කුක් මොනාද වෙන්න බැරි..🙄 මොකෝ උනේ. ඔයාමනේ කිවුවේ ඇනිවසරි ඕර්ඩර් එකක් කියලා. මම ඉතින් මට හිතුන විදිහට ඩෙකරේශන් කලා. ලස්සනයි නේ. මම මගේ හානීටත් මේ විදිහට කප් කේක් හදලා දීලා තියෙනවා.

🐰:ආ නෑ නෑ හියුන්.. මම මේ වෙන් කල්පනාවක හිටියේ. ආ ලස්සනයි අනේ අවුලක් නෑ ඒවා. ඕ කවුද හානී.. ?

🐻: ම්ම්ම් මට හිතුනා. හානී කියන්නේ මගේ eun ගේ ඔම්මා ජන්ග්කුක්. ඒවගේම මගේ ආදරේ.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Waar verhalen tot leven komen. Ontdek het nu