A/N

1.7K 181 33
                                    
ළමායි ,
පොඩි දෙයක් කියන්නයි ආවේ. පොඩියි කිව්වට ඇත්තටම මට මේක ලොකු සතුටක් . මං අද උදේ දෙයක් දැකලා ගොඩාක් පුදුම උනා.

THE WATTYS SRI LANKA මගින් පවත්වන BOOK LAUNCHES වැඩ සටහනෙ එළිදක්වන පළමු පොත ලෙස එයාලා මගේ My Angel ff එක තෝරගෙන.

ඒකට මාව recommend කරලා තියෙන්නෙ අපේ Author Saaki__Hazel_ . ඔයා මාව පුදුම කරා නංගි. හරිම සතුටුයි මට.  ගොඩාක් ස්තුතියි  මගෙ කතාවකට මේතරම් වටිනාකමක් දුන්නට.  මුල ඉදන්ම ඔයා මට ගොඩාක් උදව් කරපු කෙනෙක්.  මේ වට්පෑඩ් එකේ මං  දැකපු නිහතමානීම ඕතර් කෙනෙක් .ගොඩාක්ම ගොඩාක් ස්තුතියි ❤️

ගොඩාක්ම ගොඩාක් ස්තුතියි ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now