32.කොටස

2K 280 142
                                    


"අනෙ...අපේ ලොකු මහත්තයාගෙ කාර් එක හවස ඇක්සිඩන්ට් වෙලා පුතේ....."

*
*
*
*
*
*

මාස තුනකට පසු....................

"සුදු මැණික.... කිරි එක බීලා ආයෙ නිදිද......?නැගිටපන්කො කොල්ලො...."

"ම්හුක්...අනේ..හ්....තා සූට්ටක් ඉන්නකෝ.....ඔයත් එන්නකො අප්පාහ්හ්......."

"ඔෆිස් එකට යන්න පරක්කු වෙනවා බෝ....නැගිටපන්කො ගුටි නොකා...."

"ආහ්.....ඇයි තමුසෙට අර නැට්ටිච්චි බලන්න යන්නද හදිස්සි.....?? දැන්ම යන්න බෑ.... මං තව ටිකක් නිදියනවා......"

ඒක කිව්වා විතරයි ඇස් ඇරියා....
මේකා ඔය කියන්නෙ තාත්තගෙ ඔෆිස් එකට මාසෙකට කලින් මං ගත්ත අලුත් සෙකට්‍රි ගැන....

"ඇත්තමයි දැන් නම් මං උබව දාලා යනවා.....!!"

එහෙම කිව්වා විතරයි ඔන්න ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා....... ඇයි යකෝ මේකාව මං කීයේ ඉදන්ද නැගිට්ටවන්නෙ.....
නාලා ඇවිත් ට්‍රවුසර් එක විතරක් ඇදලා ආයෙත් කොණ්ඩෙ ටිකක් පිහිදනගමන් මං මේ එයාව ඇහැරවන්නෙ දහවෙනි පාරට..... එයා හැමදාම මෙහෙම නෑ ඉතින්.... ඊයෙ ඉතින් ටිකක් දරුණුවට වට හතරකට වඩා ගියා..... එයාට එහෙම ඕන උනෙ මාත් එක්ක තියෙන කේන්තියට..... කේන්තිය ඉතින් ඊරිසියාව හින්දා තමයි..... ඊයෙ ඔෆිස් එකේදි අලුත් සෙක්ට්‍රි වැරදීමකින් ඇවිත් මගෙ පපුවෙ වැදුනා කියලා තමයි කේන්තිය..... ඒ කෙල්ල ඕනකමින් වැදුනෙ නෑ කියලා අපි හැමෝම දැක්කා උනාට මේකා ඒ වෙලාවෙම මාව ඔෆිස් රූම් එකට ඇදගෙන ගිහින් මගෙ ශර්ට් එක ගලවලා විසි කරලා අළුත් එකක් ගෙන්නලා මට අන්දලා පැයක් විතර මාව බදාගෙන හිටියා.....

ඊටපස්සෙ පස්සෙ මගෙ පපුව ඉඹලා බලලා දැන් හරිලු.... එයාගෙ සුවද විතරයිලු මං ලගින් එන්න ඕනෙ......මාත් ඊරිසියාකාරයෙක් තමයි..... ඒත් මං එයාට පරාදයි...... කොහොම හරි ඒක එතනින් ඉවර උනෙ නෑ.....ගෙදර ඇවිත් කලින් දවසක කරා වගෙ රෑ මාව ඇදේ ගැටගහලා මං එපා කියලා කෑගහද්දි තනියම කරගත්තා..... ආයෙ මාව ගලවලත් එයාට ඇති වෙනකන් කරන්න කියලා කෑගැහුවා........ අන්තිමට විදවන්නෙ එයාමයි.....

වෙනදට එයා මට කිරි එක හදාගෙන ආවට මේ වගෙ ටිකක් අමාරු දවසට මං ඉතින් වඩාගෙන කවන්න පොවන්න ඕනෙ... ඒත් අද නම් ගොඩාක් හුරතල් කරන්න බැරි වෙයි....දැනටමත් පරක්කුයි..... ඊරිසියාව වැඩි උනාම වැඩි අවදානයක් ගන්න ඔහොම කරන එක පුරුද්දට ගිහින් එයාට..... අනිත් අයට රිද්දනවට වඩා ඒක නම් හොදයි..... ඒත් එයාට රිදෙන එක තමයි මට ඉවසගන්න බැරි..... එයා නම් කියන්නෙ එයා ඒකට ගොඩාක් ආසයි කියලා.... මටත් දැන් ඒක තේරිලා තියෙන්නෙ..... ගොඩාක්ම රිදුන දවසට උනත් එයාගෙ මුහුණෙ වෙනදටත් වඩා තෘප්තිමත් හිනාවක් තියෙනවා.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now