40.කොටස

1.8K 281 181
                                    

මේක කියවන්න කලින් 39.කොටස කියවලා එන්න ළමායි. නැත්නම් ඉස්සරහට කතාව තේරෙන්නෙ නැති වෙයි

මං ඉක්මනට කාමරේ ඇතුලට ගියත් ආයෙත් මාව අඩියක් පස්සට විසිඋනෙ ඇස් ඉස්සරහම දැකපු දේ නිසයි....මං ඉස්සරහ අමු නිරුවත් හිටපු දෙන්නා ඒ හිටපු විදිහ දකිනකොට මං ඇස් වහගෙන අහක බලාගත්තෙ අත් දෙක තදින් මිටිමෙලවෙද්දි............

*
*
*

"ඕහ් ශිට්....බාබා..හ් ඔයා දොර ලොක් කරේ නැද්ද.......?"

"ඔයාට තිබුන හදිස්සියට ඔයා මට ලොක් කරන්න දුන්නද රදීශ්....? "

" අවුලක් නෑ හැබැයි, කැමති නම් අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් ශාන්.....මොකෝ කියන්නෙ... බබා ඔයත් කැමතියි නේද.....?"

රදීශ් කට කටකොනකින් හිනා වෙලා එහෙම කියද්දි මගෙ ඉවසීමෙ සීමාව අන්තයටම නැති වෙනකොට මං ගිහින් රදීශ්ගෙ බෙල්ලෙන් අල්ලගත්තා......

"මොකක්ද හු%# තෝ කිව්වෙ...?? "

"ආහ්හ්ග්ග්බ්බ්........."

"අනේ..හ් එපා..... මගෙ රදීශ්ව අතාරින්න......අනේ අයියේ.හ්.............."

මං රදීශ්ගෙ බෙල්ල මිරිකලා අල්ලගන්නකොට ඌත් එක්ක ඌ ලග දණගහගෙන හිටපු ටෙහාන් මගෙ අතේ එල්ලිලා අඩන්න ගත්තා....

"අතඇරපන් මාව.........."

"ආහ්හ්............"

උන් දෙන්නා ගැනම මහ අප්පිරියාවක් දැනෙද්දි දෙන්නවම බිම වැටෙන්න තල්ලු කරලා මං ඉක්මනට දුවලා ගිහින් අඩියට දෙකට පඩිපෙල නැගලා එයාගෙ කාමරේ දොර ඇරලා බැලුවා.... එයා නෑ.... වොශ්රූම් එකෙත් නෑ......මං මගෙ කාමරේත් බැලුවා.... ඒත් එයා නෑ..... ගේ ඇතුලෙ තියෙන හැම කාමරයකටම දුව දුව බැලුවා.......

"බෝ.........!! යීබෝ...........!! ඔයා කොහෙද.......??"

කෑගහලා කතා කරත් එයා ගේ ඇතුලෙ කොහෙවත් නැති වෙද්දි මං ගෙස්ට් රූම් එකට දුවගෙන එනකොට ටෙහාන් ආයෙත් අරූගෙ එක කටේ දාගෙන.... මට උන්ව මරාගෙන මැරෙන්න කේන්තියක් එනකොට රදීශ් ලග දණගහගෙන හිටපු ටෙහාන්ට මං පයින් එකක් ගහද්දි ඌ විසික් වෙලා ගිහින් පුටුවක් පෙරලගෙන බිම වැටුනා....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now