හැඳින්වීම 🌷

3.6K 198 72
                                    


< චරිත හැඳින්වීම >

තෙහස් ඉධුවර වික්‍රමනායක - විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉඟනුම ලබන ධනවත්, නපුරු, ගුප්ත චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තෙහස් ඉධුවර වික්‍රමනායක - විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉඟනුම ලබන ධනවත්, නපුරු, ගුප්ත චරිතයකි..

තෙහස් ඉධුවර වික්‍රමනායක - විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉඟනුම ලබන ධනවත්, නපුරු, ගුප්ත චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙනුවන් සප්න දිසානායක - විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඟනුම ලබන අහිංසක, විවෘත චරිතයකි..



දෙනුවන් සප්න දිසානායක - විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඟනුම ලබන අහිංසක, විවෘත චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



නෙත්රු අභින්ස සෙනවිරත්න - විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉඟනුම ලබන, තෙහස් ගේ හොඳම මිතුරායි.. ගුප්ත, අහිංසක පෙනුමක් හිමි අයෙකි..



නිතිල් දෙව්ශාන් ද සිල්වා - විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඟනුම ලබන දෙනුවන්ගේ සමීප්තම මිත්‍රයායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිතිල් දෙව්ශාන් ද සිල්වා - විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉඟනුම ලබන දෙනුවන්ගේ සමීප්තම මිත්‍රයායි.. නපුරු, පණ්ඩිත අයෙකි..





❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී..

ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞

නොනිමි 🌷



මේ වගේ කතාවක් මම ලියන පලවෙනි වතාව.. හුඟක් ආස හිතුණා මේ වගේ කතා කියවලා ඒවගේ එකක් ලියන්න.. මම හිතනවා මේකට ඔයාලා කැමති වෙයි කියලා.. ඒ වගේම මේක Non-Fiction එකක් නිසා ටිකක් අමුතුද දන්නෙත් නෑ.. කොහොමහරි මේකේදී මම කියන ස්ථාන හුඳෙක් රචනයට යොදා ගන්නවා විතරයි ♥

එතකොට zarajungkook97 අපේ ජිමින්ටයි, යුන්ගිටයි නම් තෝරලා දුන්නට තැන්කූ සුදාම්මී ♥

එහෙනම් පළවෙනි කොටසින් හමුවෙමු ළමයි..

අන්‍යොන් 🖐️

SeolHee♡

NONIMI🌷✅Where stories live. Discover now