INTRODUCTION

8K 475 40
                                    

Hello!!
ඔක්කොටම  කලින් කියන්න ඕන මේක මගේ first story එක  ඒක නිසා වැරදි තිබ්බොත් සමාව භජනය කරනු මැනවි🙏😁

මුලින්ම  කියන්න ඕන මේක taekook fan fiction එකක් ඒක නිසා කැමති නැති අයට අන්න අතන දොර තියනවා යන්න පුළුවන් 😏😏

හුම් මගේ කතාව මෙතන දැනට නවත්තලා එයාලගේ කතාව පටන් ගන්නවා

                                                                     

                   Jeon Jungkook මෙයා තමා ඉතින් හැමෝගෙම වගේ මගේ කතාවෙත් දුෂ්ට romantic ආදරවන්තයා ❤️🤩💘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                   Jeon Jungkook
මෙයා තමා ඉතින් හැමෝගෙම වගේ මගේ කතාවෙත් දුෂ්ට romantic ආදරවන්තයා ❤️🤩💘

Age:23
Third year of university
යූනි එකේ ඉන්න ලොකුම මැරයන්ගෙන් කෙනෙක් , දක්ශ බොක්සිං ක්‍රීඩකයෙක්
Elder brother namjoon

             

                  Kim Taehyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                  Kim Taehyung

මෙයා ගැන කිව්වොත් හුරතල් කමට දෙන්න පුළුවන් හොදම උදාහරණය තමයි මෙයා ❤️ පුංචි කාලේ ඉඳලම තනියෙන් ආච්චි එක්ක  හැදුනූ මෙයා ආදරය කියන දේට ගොඩක් ආදරය කලා 😇මෙයාට කියලා මේ ලෝකේ හිටියේ එයාගේ ආච්චි,soulmate Jimin  and his hiyun jhope විතරමයි

Age:20
First year in university

              

              

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now