ICE MOUNTAIN

1.8K 316 17
                                    

Third person POV....

ලමයි හැමෝම උදෙන්ම ලෑස්ති වෙලා ආවේ... අද එයාලා මුලින්ම කදු නගින්න යන්න තීරණය කරලා තිබ්බ නිසා... හැමෝම වගේ තමන්ගේ පාර්ට්නර් එක්ක කදු නගින්න ගියා... දෙන්නා දෙන්නා පෝලිමට කන්ද නගින්න පටන් ගත්තා... ටික ටික යන්න තියෙන පාර පටු  වුනා... හැමෝම හරිම පරිස්සමට ඇවිද්දා.... ටික දුරක් යනකොට එයාලට දිය ඇල්ලක් පේන්න තිබ්බා... දිය ඇල්ලක් කිව්වට තනිකරම අයිස් වලින් වැසී තිබුනු දිය ඇල්ලක්....

ලමයි... හැමෝම මෙහෙට එන්න... මිස්ටර් ජෝන් කතා කලා.. ( ඒ ප්‍රින්සිපල් හොදේ..) ලමයි හැමෝම ජෝන් වටේට එකතු වුනා... අපි දැන් පැය තුනක් විතර ආවා... ඒක නිසා ඔයාලටත් මහංසි ඇති... අපි මෙතන ටිකකට නතර වෙමු... ලමයි හැමෝම එකග වුණා... කට්ටියම එක්ක තැනින් තැනින් වාඩි වෙලා මහන්සි හැරියා... සමහරක් අය දිය ඇල්ලේ ලස්සන බලනවා....

ජිමින් හිටියේ ඇල්ල දිහා බලාගෙන භාවනා කරනවා වගේ.... යුන්ගි ඇවිත් ජිමින්ගේ ඉනවටා අත් යවලා ජිමින්ව බැක් හග් කලා....

හි...හියුන්.... මතකද මෙතන.... ජිමින් ඉකි ගහන කටහඩින් ඇහුවා... යුන්ගි තව තවත් තදින් එයාව තුරුලු කරගත්තා...

කොහොම අමතක වෙන්නද හැමදේම පටන් ගත්තෙත් මෙතන.... හැමදේම ඉවර වුනෙත් මෙතන.... යුන්ගි දුක් මුසු බැල්මක් දිය ඇල්ල වෙත යොමු කරන ගමන් කිව්වා....

ඒත් එයාලට වැඩි වෙලා එහෙම දුකින් ඉන්න උනේ නෑ... ටේකුක් දෙන්නා එතනට ආවා...

හම්මෝ... මෙයාලගේ ලව් එක්... ජන්කුක් යුන්ගිට ඇහැක් ගහන ගමන් කිව්වා....  යුන්ගිත් ජන්කුක්ට හිනාවක් දැම්මත් ඒකේ තිබ්බ වේදනාව ජන්කුක්ට හොදට තේරුණා... ඒත් ඒ ගැන අහන්න එයාට ඕනේ වුනේ නෑ...

අනේ... ජිම්න් මට නම් තව පොඩ්ඩක්වත් ඇවිදින්න බෑ..... අනේ මට ආයේ හොටෙල් එකට යන්න ඕනේ.. ටේ ජිමින්ගේ ඇගේ එල්ලෙන ගමන් කිව්වා.... ජිමින් ටේ දිහා බලලා හිනා වුනා... ඊට පස්සේ ටේට එයාගේ ඔඩොක්කුවෙන් වාඩි වෙන්න කියාලා අතින් පෙන්නුවා... ටේත් එකපාරින්ම ජිමින්ගේ උකුලට පැන්නා....

මේ දිහා ජන්කුක් නම් බලං හිටියේ ඉරිසියාවෙන් පිපිරෙන ගමන්.... ටිකකින් කට්ටියම ආයේ ගමන යන්න පටන් ගත්තා... ටේ ආයේ ජන්කුක් ලගින් හිට ගත්තා....

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now